ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ගන්නට පුළුවන්-නීතිඥ හාර්වඞ් වානි
විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ පසු ගැටුම් තත්ත්වය ගැන කටයුතු කර මට යම්කිසි අත්දැකීමක් ඇත. නීතිය පදනම් කරගෙන දකුණු අප්‍රිකානුවන්ගේ ගැටුම් නිරාකරණය කරන්නට මා උත්සාහගෙන තිබේ. සාමාන්‍යයෙන් සංක්‍රාන්තික යුක්තියේ ප්‍රවේශයක් දෙකක් ඇත. එයින් පළමුවැන්න මානව අයිතිවාසිකම් ප්‍රවේශය වේ. එය ලිබරල් දේශපාලන ප්‍රවේශය ලෙස ද ඇතැමෙක් හඳුන්වති. අනික් ප්‍රවේශය වන්නේ ආගමික ප්‍රවේශය වේ. නීතිය පදනම් කරගෙන සංක්රමණීය යුක්තිය…