|

ඉදිරිගාමී මිනිස්සු හා පසුගාමී මිනිස්සු – නිශාන්ත කමලදාස

    ඔ්නෑම සමාජයක ඉදිරිගාමී මිනිස්සු මෙන් ම පසුගාමී මිනිස්සු ද සිටිති. එහෙත් ඇතැම් රටක ඉදිරිගාමී මිනිසුන් වැඩි ය. තවත් තැනක පසුගාමී මිනිසුන් වැඩි ය. එයට හේතුව සොයන්නට මත්තෙන් මේ දෙවර්ගය හඳුනා ගැනීම වැදගත් ය. ඉදිරිගාමී මිනිසුන් නව දෙයට බිය නැත. අභියෝග වලට බිය නැත. නව මං සොයා යෑමට ඔවුන් කැමති ය. නව ප්‍රදේශ ජය…

අයිටීඑන් සුදා – මහේෂ් හපුගොඩ

එක වෙලාවක ඇමෙරිකාවේ තැනක කොකා කෝලා කියල බීමක් හැදුව. කොකා කෝලා සමාගම ඒ ගැන ඇඩ් එකක් හැදුව. ඒ ඇඩ් එක ඇමෙරිකන් සහ අනෙක් ගෝලීය රූපවාහිනීවල ගියාට පස්සේ මිනිස්සුන්ට ඒ බීම ගැන කුතුහලයක් ඇතිවුණා. මිනිස්සු ඒක මිළදී ගත්ත. ඒක බිව්වා. ඇබ්බැහි උණා. තව තවත් ගත්ත. තව තව බිව්වා. කෝකා කෝලා සමාගමේ ලාභය බලා ඉන්නැද්දි වැඩිවුණා. ලෝකයේ…

මාලිමා රැල්ලට මොකද වුනේ? – රටේ රාළ

ජවිපෙ නායකයන් හීනෙන්වත් හිතපු නැති විදිහට මාලිමාවේ රැල්ල නිමාවට පත්වුනා.දැන් අන්තර්ජාලය ඇතුලේ කුණුහරුප කියාගෙන හිටපු මාලිමා ප්‍රේමියෝ සෑහෙන දෙනෙක් අතුරුදන් වෙලා. උනේ මොකද්ද කියලා හිතාගන්න බැරිව ජවිපෙ නායක කාරකාදීන් නන්නත්තාර වෙලා ඉන්නවා.දැනට ජවිපෙ පහලට බලවේගයට කියලා තියෙන්නේ රැල්ල විස්වාසයක් බවට පත්වෙලා ජනතාවගේ හදවත පතුලේ තැන්පත් වෙලා කියලයි.ඔය කතාවෙන් ජවිපෙට තව වැඩි දවසක් යන්න බෑ. ඇත්තටම…

13 වැනි සංශෝධනය යටතේ ඒකීය විධායක ජනාධිපති වරයාගේ බලතල

දහතුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව මේ දිනවල ඇතිවී ඇති සංවාදයට සහ විවාදයට හා අධ්‍යයනය කරන දේශපාලන ක්‍රියාකාරිකයින්ට විද්‍යාර්ථීන්ට ප්‍රයෝජනවත් වනු ඇති බැවින් මෙම සටහන තබන්නෙමි. රජයේ ප්‍රධානියා හා විධායකයේ ප්‍රධානියා ලෙස ජනාධිපති වරයාගේ කාර්ය භාරය අන් සියල්ලන් ගේ බලතල අභිබවා සිටී. පළාත් සභාවලට අදාළව ජනාධිපතිවරයා දහතුන්වැනි සංශෝධනය යටතේ සැලකිය යුතු හා තීරණාත්මක බලයක් හා බලතල ප්‍රමාණයන්…

රනිල් ලිං මැඩියෙක්ද?ලෝකයෙක්ද? – රටේ රාළ

පහුගිය කෙටි කාලය ඇතුලත විදේශී රාජ්‍ය තාන්ත්‍රික ධූත පිරිස් කීපයක්ම ළඟ ළඟ අපේ රටට ආවා. රනිල්ගේ ඉන්දීය සංචාරයට ඉස්සෙල්ලා ඉන්දීය විදේශ ලේකම් ලංකාවට ආවා.ඒ දවස්වලම වගේ චීන ධූත පිරිසක් ලංකාවට ඇවිත් හිටියා.පස්සේ වෙනත් සංචාරයට යන ගමන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් කෙටි කාලයකට කටුනායකට ගුවන්තොටුපලෙන් බැහැලා රනිල් හම්බ වෙලා ගියා.ජපන් විදේශ ඇමැතිවරයා ඇවිත් ගියා.මීට අමතරව විවිධ…

2009 ජුලි 9 ඉතිහාසගත වන භූමිකාවක් කළ මහින්ද යාපා අබේවර්ධන

මහින්ද යාපා අබේවර්ධන මුලින්ම පාර්ලිමේන්තුවට පත්වෙන්නෙ 1983දී හක්මන මන්ත්‍රීවරයා විදියට එක්සත් ජාතික පක්ෂයෙන්. 1987දී ඔහු ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන නිසා ජේ.ආර්. ජයවර්ධන ඔහුව පක්ෂයෙන් ඉවත් කරනවා. ඔහු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙනවා. ඉන්පසු ඔහු ලලිත් ඇතුලත්මුදලි හා ගාමිණී දිසානායක සමග රාජාලියා ලකුණ දරණ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ සමග එකතු වෙනවා. එම පක්ෂයෙන් 1993දී…

බැරිම තැන ජාතික ගීතයත් – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජාතික ගීය…මොනවද මේ…සුද්දෙක් තටම තටමා කීවාම. එක්සලන්ට්. අපේ රටේ එවුන් උන්ගේ භාෂාවෙන් කීවාම කැති පොලු ගන්නව. ගායිකාවක් තමන්ගේ විලාසයෙන් කීවම කොමිටි පත් කරනව. බෙග් මාස්ටර්ට මාගෙ පින්වත් ලෝනා කියන ගීතය මාගේ පින්වත් ලේනා කියලත් කියවිලා තියෙනවා. මට නම් ඇහෙන්නේ මාතා කියලා. අයියෝ අසෝක ජයතුංගලාත් මෙහෙමද දැන් තියෙන්නේ ආනන්ද සමරකෝන් ලියාපු නමෝ නමෝ මාතා සිංදුව නෙවෙයි….

|

උද්ධමනය අඩු වුනේ කොහොමද ? ~ ඉකොනොමැට්ටා

පසුගිය (2022) සැප්තැම්බර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය ඉතිහාසයේ ඉහළම අගය වූ 69.8% වාර්තා කළ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ උද්ධමනය 73.7% තරම් ඉහළ මට්ටමක පැවතුණා. ආහාර උද්ධමනය 94.9% දක්වා ඉහළ යද්දී ආහාර නොවන භාණ්ඩ හා සේවා හා අදාළ උද්ධමනයද 57.6% දක්වා ඉහළ ගියා. මාස දහයකට පසුව, 2023…

|

උද්ධමනය හා සල්ලි අච්චු ගැසීම ~ ඉකොනොමැට්ටා

සල්ලි අච්චු ගැසීම උද්ධමනයට හේතු වන බව මේ වෙද්දී ගොඩක් අය දන්නවා. නමුත්, මේක ඇත්තටම සිදු වන විදිහ සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ ගැන, පෙර ලිපි ගණනාවක විස්තර කර තිබෙන නිසා නැවත ඒ දේවල්ම ලියන්නේ නැහැ. රටක ගනුදෙනු කරන්න සල්ලි අවශ්‍යයි. ඒ නිසා, රටක ගනුදෙනු සඳහා අවශ්‍ය සල්ලි ප්‍රමාණය කවුරු හෝ අච්චු ගහලා එළියට දමන්නත් අවශ්‍යයි. ඒ…

රට අවුළුවා දේශපාලන වාසි ගන්නෝ – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

නිදහසින් පසු ඉතිහාසය තුළ මුහුණ දුන් දරුණුම ආර්ථික අර්බුදයේ පීඩාවෙන් අත්මිදීමට දැන් ශ්‍රී ලංකාව සමත් වී සිටී. පෝලිම් යුගය අවසන් වී, අවිනිශ්චිතතාවෙන් අත්මිදී, එදිනෙදා ජීවිතය පිළිබඳව ස්ථාවර බවකින් ද අනාගතය පිළිබඳ අපේක්ෂාවන්ගෙන් ද යුක්තව යළිත් ජීවත් වීමට හැකි පරිසරයක් ගොඩ නැගී තිබේ.       ඒ අතරම තවත් වෙනසක් ද අත්දැකීමට  ශ්‍රී ලාංකිකයන්ට හැකි වී…

|

ආණ්ඩුවේ කන්තෝරු ගොළුබෙලි ගමන – වෙරිටේ රිසර්ච් පර්යේෂණායතනයේ ආර්ථික පර්යේෂණ අධ්‍යක්‍ෂ සුභාෂිණී අබේසිංහ

  ලංකාවේ වර්තමාන ආර්ථීක අර්බුදයට ප්‍රධාන හේතුවක් වන්නේ විදේශ විනිමය උපයන මාර්ග පුළුල් කර ගැනීමට නොහැකිවීමයි. විදේශ ණය ගෙවීමට අවශ්‍ය විදේශ විනිමය නැතිව දැන් අර්බුදයකට මුහුණ දී සිටිමු. ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් කර ගැනීමට සැරසෙන්නේ ගෙවීමට තිබෙන ණය කල් දමා ගැනීම පමණකි.       ඒ ණය ගෙවීම සඳහා ලංකාව විදේශ විනිමය ඉපයිය යුතුමය. විදේශ…

රනිල් කෝ ජනසභා? – රටේ රාළ

ගෝල්ෆේස් අරගලය පරාජයට පත්වෙලා රනිල් අතට බලය කේන්ද්‍රගතවීමත් එක්ක රනිල් ” ජනසභා ” සංකල්පය ගැන කතා කළා.රනිල් අනුප්‍රාප්තික ජනාධිපති උන මුල් දවස්වල රනිල්ගේ පාර්ලිමේන්තු කතාවල,ජාතිය අමතලා කරපු කතාවල දෙතුන් සැරයක් ජනසභා ගැන කියවුනා. දැන් රනිල් බලයට පත්වෙලා අවුරුද්දකට වැඩියි.රනිල් නං තවමත් ඉන්නවා,හැබැයි ඡනසභා නම් තවම නෑ.ජනසභා කියන සංකල්පය කරලියට එන්න මූලික වෙන්නේ ගෝල්ෆේස් අරගලය කිව්වොත්…