විසඳුම ‘නිෂ්පාදන ආර්ථිකය’ ද ? – මහාචාර්ය රොහාන් සමරජීව
අපගේ ආර්ථිකයේ අවුලට හේතුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයේ දුර්වලතා යන්න සෑම වසර කීපයකට වරක්ම මතු වන අදහසකි.ඔවුන් තර්ක කරන්නේ සේවා මගින් කරන ආර්ථික වර්ධනය සැබෑවක් නොවන බවට ය. වඩාත්ම මෑත පුනරාවර්තනයේ දී, සටන් පාඨය වන්නේ නිෂ්පාදනය සංකේතවත් කරන නිෂ්පාදන ආර්ථිකයක් යන්න යි. දේශීය නිෂ්පාදනයේ අවශ්‍යතාවය අවිවාදිත ය. එසේ වුව ද, නිෂ්පාදන ආර්ථිකයේ යෝජකයින් අඟවන පරිදි දේශීය…