මැතිවරණ ජය ගත හැකි සන්ධානයක් වෙත ආපසු යාම -ජෙහාන් පෙරේරා
වසර දෙකකට කලින් දෙන ලද පොරොන්දු ප්රකාරව කටයුතු නොකිරීම හේතුවෙන් මතු වී ඇති මහජන අප්රසාදයට ආණ්ඩුව දැන් පත්ව තිබේ. සෑහීමකට පත්විය හැකි ආකාරයකින් දූෂණය පිටුදැකීම, ඇසට පෙනෙන ආර්ථික සංවර්ධනයක් අත්කර ගැනීම හෝ යුද්ධය හා බැඳුණු අසාධාරණකම් නිවැරදි කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව තවම ප්රගතියක් පෙන්වා නැති බව ජනතා මතයයි. මේ කරුණු සම්බන්ධයෙන් සාර්ථකත්වයක් අත්කර ගත නොහැකි වීම…