පෙහොට්ටු පක්ෂයේ බැසිල්ගේ වැඩ ගැන ඇතුළෙන් විරෝධයක්
ජනාධිපතිතුමා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ සැහැල්ලුවෙන්. යහපාලන ආණ්ඩුවේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වන හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීන සමාගමක් සමග ඇතිකර ගැනීමට නියමිත ගිවිසුම මේ වනවිට සකස්කොට අවසන්. වරාය ඇමැති මහින්ද සමරසිංහ මහතා එය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත්කොට තිබුණා. චීන සමාගමට මුලින් යෝජනා කර තිබූ සියයට 80 කොටස් සියයට 70 දක්වා අඩු කරගෙන…