විජයදාස සමුදෙයි – අධිකරණ ඇමැතිකම තලතාට

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අධිකරණ අමාත්‍ය ධුරයෙන් සහ බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමේ ලිපිය ජනාධිපති කාර්යාලය විසින් විජයදාස රාජපක්ෂ මහතාට බාරදෙනු ලැබීය. ජනපතිවරයා විසින් විජයදාස මහතා අද උදෑසන මෙලෙස ඉවත් කරනු ලැබ ඇත. විජයදාස මහතාට එරෙහිව විශ්වාස භංගයක් ගෙන ඒමට සූදානම් තිබූ අතර ඒ මහතා පිළිබඳ විශ්වාසයක් නැතැයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල හා…

යහපාලන ආණ්ඩුව මෙතැනින් කොතැනටද ?දෙවසරක ගමන් මග පිළිබඳ විමසුමක් – භාතිය බරුකන්ද

යහපාලන පාර්ලිමේන්තුවට අවුරුදු දෙකක් සම්පූර්ණ වුණේ පසුගිය 21 වැනිදා. ඒ 2017 අගෝස්තු මාසේ 17 වැනිදා පැවැති මහ මැතිවරණයෙන් වැඩි ආසන සංඛ්‍යාවක් දිනාගත් එක්සත් ජාතික පක්ෂය සහ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ඇති වූ එකඟතාවයෙන් පස්සේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතුව ආණ්ඩුව පිහිටුවීමට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා පියවර ගැනීම සමගයි. අලූත් ආණ්ඩුවේ අග‍්‍රාමාත්‍ය පදවිය එක්සත් ජාතික…

|

අපේ සිහින දේශපාලනඥයා – නිශාන්ත කමලදාස

 අපි විවිධ සිහින පසුගිය කාලයේ දැක්කෙමු. සිහින පාසලකට පන්සලකට සරසවියකට ආදී ලෙස විවිධ තැන්වලට ගොඩ වුණෙමු. අද අපි දකින්නට කැමති සිහින දේශපාලනඥයා ගැන කතා කරන්නට අදහස් කරමු. පාසල පන්සල සරසවිය යන ස්ථාන මෙන්ම රටවැසියා යන භූමිකා අරබයා ලියවුණු ලිපි ඒවායේ පවතින පසුගාමී තත්වයන් විවේචනයෙන් ආරම්භ විය. දේශපාලනඥයන් විවේචනය කරමින් බොහෝ දේ කියවෙන නිසා නැවතත් ඒ…

අස්ගිරි පාර්ශ්වයේ රාජපක්ෂවාදය – එම් . ඒ . ඕ . ද සොයිසා

පහත දැක්වෙන්නේ 17.08.17 දින ජාතික රූපවාහිනියේ ‘වෙනසට අවුරුදු දෙකයි’ යන මාතෘකාව යටතේ ශාන් විජේතුංග මෙහෙයවූ වැඩ සටහනකදී අසන ලද ප්‍රශ්නවලට ගාමිණී වියන්ගොඩ විසින් සැපයූ පිළිතුරුය. ප්‍රශ්නය: ගැටඹේ නායක ස්වාමීන් වහන්සේ කීවා මේ ආණ්ඩුවට රටත්, ජාතියත්, ආගමත් ගැන හැඟීමක් නෑ කියලා. එම අදහස් ප්‍රකාශ කර ඇත්තේ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් හමුවීමට ගිය විටයි. අස්ගිරියේ නායක ස්වාමීන්…

‘62 ලක්ෂය සීරුවෙන් සිටිය යුත්තේ ඇයි? – භාතිය බරුකන්ද

  ආර්ථික හා සමාජ සංවර්ධනය ගැන, සුබසාධනය ගැන වඩාත් සංවේදී අඩු ආදායම්ලාභී ජනතාව ගැන වගේම ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් ගැන සංවේදී මධ්‍යම පාන්තිකයන් ද තෘප්තිමත් කරමින් තිරසාර ගමනක් යාමයි අද ආණ්ඩුව හමුවේ ඇති අභියෝගය. මෙය ‘රැවුලයි කැඳයි ’ දෙකම බේරා ගැනීමක් වශයෙන් නොසැලකිය යුතුයි. වුවමනාව හා ඥානය තිබේ නම් මේ දෙකම බේරා ගෙන වැඩ කළ හැකි…

|

මහින්ද දෙපැත්තට පැනීමේ රහස ‍එළියට

  පසුගිය දිනවල බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තුබූ කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නගන්නට හැකිවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුටින් සිටියද එහි කටයුතු ගැන දිගින් දිගට සොයා බැලීමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය සඳුදා ඒ පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූයේ අදාළ සියලු නිලධාරින්ගේ සහභාගිත්වයෙන්. කොළඹ පමණක් නොව…

හොඳට හිටින අර්බුද – සී.ජේ.අමරතුංග

 “ඌරන් කැකුණ තලන විට හබන් කුකුළන්ට රජ මඟුල්” කියා කතාවක් ඇත. මේ දිනවල යහපාලන ආණ්ඩුව පැත්තේ සිදුවන දෙයින්ද රජ මඟුල් වී ඇත්තේ ඒකාබද්ධ විපක්ෂයටය. ආණ්ඩුවේ බොහෝ ප්‍රශ්න තිබෙන්නේ දූෂණ, වංචා හා අපරාධ පිළිබඳ පරීක්ෂණ දිග් ගැසීමේ ප්‍රතිඵල වශයෙනි. ඒ දෙස බලා ප්‍රීතිවත විපක්ෂය ගැන තවත් කතාවක්ද සත්‍ය විය හැකිය. එය නම් ‘ළිප ගිනි මොළවන තෙක් දිය…

ඔබත් ඉල්ලා අස්විය යුතුය. – අනුර සුරියබණ්ඩාර

රවී කරුණානායකගේ ඉල්ලා අස්වීමට අයිතිකාරයන් බොහෝය. ඒ අතරින් මුලුන්ම හිටගන්නට තැත් කරමින් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂය ය. ජනතා විමුක්ති පෙරමුණ, සිවිල් සංවිධාන, සාමාජ මාධ්‍ය, පමණක් නොව ආණ්ඩුව කරවන එක්සත් ජාතික පක්ෂයේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අතැමුන් ද ඒ අතර සිටිති. ‍රවීගේ ඉල්ලා අස්වීම ජයග්‍රහණයක් නම්, ඒ ජයග්‍රහන්ට හිමි කරුවෝ කවරහුද? ඉල්ලා අස්වීමෙන් උදම්වීමේ අයිතිය ඇත්තේ…

රාජපක්ෂ පවුලේ සහ හවුලේ අපරාධ නඩු විසඳීමට විශේෂ අධිකරණයක් – ඇමැති රාජිත

දැනට මහාධිකරණයක නඩු කටයුත්තක් අවසන්වීමට වසර දහයකුත් මාස දෙකක කාලයක් ගතවන තත්ත්වයක් පවතින බැවින් මහින්ද රාජපක්ෂ පවුලේ සාමාජිකයන්ට සහ රාජපක්ෂ රෙජීමයේ සෙසු දූෂිතයන්ට එරෙහිව ඉදිරිපත් කෙරෙන අපරාධ නඩු විභාග කිරීමට වෙනම අධිකරණයක් පිහිටුවන ලෙස ඊයේ ( 15) කොළඹ විහාර මහා දේවී උද්‍යානයේදී පැවැති ‘‘දෙලක්ෂය සීරුවෙන්’ මහා සත්‍යග‍්‍රහයට සහභාගි වූ දහස් සංඛ්‍යාත ජනතාව අගමැතිවරයාගෙන් සහ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා…

ශ්‍රී ලන්කන් කොටස් ගන්න හැරී ජයවර්ධන ජපන් සමාගම් සමග යෝජනාවක් භාරදෙයි

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කොටස් ලබාගෙන එය ලාභදායක ලෙස කලමනාකරණය සදහා ජපන් සමාගම් තුනක් සමග ප්‍රකට ව්‍යාපාරික හැරී  ජයවර්ධන මහතා යෝජනාවක් භාර දී ඇත . ජපානයේ විශාලතම ගුවන් සමාගම බව කියන නිපොන් එයාර් සමාගම ඇතුළු සමාගම් තුනක් සමග භාරදී ඇති මෙම යෝජනාවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ  සියයට හතලිස් නවයක කොටස් ලබාගෙන එය කළමනාකරණය භාරගැනීමට කැමැත්ත…

අපේ සිහින මාධ්‍ය – නිශාන්ත කමලදාස

   මාධ්‍ය සතුව ඇති වගකීම මතු කර පෙන්වන්නේ එය රටක සිව්වැනි ආණ්ඩුව යැයි කියන කියමනෙනි. එහෙත් අපේ ආණ්ඩු මෙන්ම එය ද කරන්නේ ජනතාවට මග පෙන්වනු වෙනුවට ජනතාව පසු පස යෑම ය. ජනතාවගේ ඉතාම පසුගාමී අදහස් පසු පස යෑම ය. ඒවා පෝෂණය කිරීම ය. ඒවාට තව තවත් ආරළු බුරළු එක් කිරීම ය. ඒ හරහා රේටින් වැඩිකර…

රාජපක්ෂලා අධිකරණ ඇමැති ගැන කිඹුල් කඳුළු හෙළන්නේ ඇයි ? – භාතිය බරුකන්ද

‘‘අඟේ ඉඳන් කන කනවා’’ යැයි කතාවක් අප අතර තිබෙනවා. මේ කතාවෙන් අදහස් වෙන්නේ ඉතාම සමීපයේ සිට හතුරුකම් කිරීමයි.  ඕනෑම සමාජයක් අඟේ ඉඳන් කන කෑම සලකන්නේ අතිෂයින්ම බරපතළ හතුරුකමක් විදිහටයි. එවැනි පුද්ගලයින්ට සමාවක් දීමට කිසිවෙක් සූදානම් වන්නේ නැහැ. එදිනෙදා සාමාන්‍ය ජීවිතයේදී මිනිසුන් මුහුණ දෙන සාමාන්‍ය තත්ත්වයට වඩා දේශපාලනයේදී නම් අඟේ ඉදන් කන කෑම ඉතාම බරපතළ දෙයක්….