ඇමරිකාවේ අනිවාර්ය පාසැල් විෂයයන් – ඉකොනොමැට්ටා
ඇමරිකාවේ අධ්‍යාපනය කියන විෂයය ෆෙඩරල් රජයේ කාර්ය භාරයක් නෙමෙයි. ඒ නිසා, සාමාන්‍යයෙන් පාසැල් අධ්‍යාපනය නියාමනය වෙන්නේ ප්‍රාන්ත මට්ටමේදී හෝ පහළ මට්ටමකදී. ඒ නිසා, මාතෘකාවේ “ඇමරිකාවේ” කියා කිවුවත් අධ්‍යාපන ප්‍රතිපත්තිය හා අදාළ ගොඩක් දේවල් තැනින් තැනට වෙනස් වෙනවා. ඇමරිකාවේ පාසැල් ක්‍රමය ගැන පෙර ලිපි වල විස්තර කර තිබෙනවා. මේකත් තැනින් තැනට වෙනස් වෙන දෙයක්. නමුත් වඩාත්ම…