පොලී අනුපාතික හා ජනාධිපතිවරණ අවදානම – ඉකොනොමැට්ටා
වෙළඳපොළ ඉල්ලුම හා සැපයුම මත පොලී අනුපාතික තීරණය වන ආකාරය ගැන කලින් සටහන් කිහිපයක් පළ කළා. දිගටම කියවන අයට මතක ඇති. ඒ මාතෘකාව කතා කරලා ඉවර නැහැ. විශේෂයෙන්ම රජය ණය ගැනීම, මහ බැංකුව සල්ලි අච්චු ගැසීම, බැංකු වල මැදිහත්කාර භූමිකාව වගේ දේවල් නිසා ඒ සමතුලිතතාවය වෙනස් වෙන්නේ කොහොමද කියන එක කතා කළ යුතු දේවල්. ලියන්නනම්…