ජනාධිපතිවරණ පරාජය රනිල් වික්‍රමසිංහගේ පරාජය ද? – කෙෂාල් ජයසිංහ
පසුගිය ජනාධිපතිවරණයේදි රනිල් වික්‍රමසිංහ මහතා මැතිවරණයට තරඟ කළ අපේක්ෂකයන් අතර තුන්වන තැනට පත්වුණා. මෙය ඔහු හා ඔහුට සහයෝගය දැක් වු පිරිස අපේක්ෂා කළ දෙයක් නොවේ. ඔහුට සහය පල කළ අයගේ අදහස වුයේ ජනාධිපති වික්‍රමසිංහ වසර දෙකක් වැනි කෙටි කාලයක් ඇතුළත රටතුළ ඇති වු ආර්ථික අර්බුදය නිසා ඇති වු දේශපාලන අර්බුදය ස්ථාවර කිරිම නිසා ඔහුට මැතිවරණය…