යාපනේ අපරාධකරුවන්ව ත්රාසයෙන් තැතිගැන්වූ විනිසුරු ඉලන්චේලියන්- පී. කේ. බාලචන්ද්රන්
උතුරු ශ්රී ලංකාවේ දෙමළ බහුතරයක් වෙසෙන යාපනය, කඩිසර සහ කාර්යක්ෂම මිනිසුන්ට ජනාවාස, විද්වත් භාවයට ඉඩක් ඇති, ඒ සියල්ලටම වඩා, නීති ගරුකත්වය අගයන සමාජයක් වශයෙන් සම්ප්රදායික කීර්තියක් දිනාගෙන තිබේ. නිදහස් දෙමළ ඊලාමයක් වෙනුවෙන් අරගල පැවති සමයේ එල්.ටී.ටී.ඊ. සංවිධානය එම පළාතේ (ඔවුන් හැරුණු විට අනිත් අය විසින්) පවතින නීතිය පිළිපදින බවටත්, දෙමළ සමාජ සම්මතයන් ආරක්ෂා කෙරෙන බවටත්…