ඇමතිවරු දෙන්නා හිතන්නේ සංස්කෘතිය කියන්නේ ගොක්කොළ හා ගෙඩි තොරන් කියලා .-ප්රවීන රංගන ශිල්පී ඩබ්ලියු. ජයසිරි
ජනවාරි 08වෙනිදා වෙනසට දායකත්වයක් ලබාදුන් කලාකරුවෙක් හැටියට වත්මන් ආණ්ඩුව පිළිබඳ මගේ ඇගයීම ගැන කථාකරන්නට ප්රථම මගේ මූලිකම බලාපොරොත්තුව වූයේ මහින්ද රාපක්ෂ රෙජීමය පලවා හැරීම ය. ඒ මූලික කාර්ය ඉෂ්ට විය. ඊ ළග කාර්ය තමයි නිකම්ම ඒ අය එළවා දැමීම පමණක් ප්රමාණවත් නැත ඒ අය රට කාබාසිනියා කළ සමහර බරපතල දූෂණ තිබේ. ඒ නිසා නේ අපි…