පශ්චාත් මැයි දින සමාලෝචනය – රටේ රාළ
ගෙවීගිය මැයි දින සමරුවේදී ඒ ඒ දේශපාලන පක්ෂ දාපු වැඩකිඩ ගැන ගහන ලොකු පම්පෝරිවලින් මේ දවස්වල අපේ කන් පිරිලා. ඇත්තටම මේ මැයි දිනය ගැන ලොකු උනන්දුවක් හැම දේශපාලන පක්ෂයකම වගේ තිබුණා. ජනාධිපතිවරණය ළඟ ඒම ඒකට ප්රධාන හේතුව වෙන්න ඕනි.ඒක නිසා මැයි දිනය වෙනුවෙන් මොනයම් ආකාරයක හරි මැයි දින ක්රියාකාරකමක යෙදෙන්න දේශපාලන පක්ෂ අමතක කළේ නෑ.ඒකයි…