පොලිය හැදෙන්නේ කොහොමද? – ඉකොනොමැට්ටා
මේ වෙද්දී භාණ්ඩාගාර බිල්පත් පොලී අනුපාතික 9% මට්ටම දක්වා පහත වැටී තිබෙනවා. ඒ එක්කම, මේ දක්වා වැඩි පොලී වලට එරෙහිව කතා කරපු අයගේ හඬ යට පත් වෙලා අඩු පොලී වලට එරෙහි හඬ මතු වී තිබෙනවා. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් විසින් ඔවුන්ගේ තැන්පතු වෙනුවෙන් වැඩි පොලියක් ගෙවන මෙන් ඉල්ලමින් සිටිනවා. පොලී අනුපාතික තීරණය වෙන්නේ කොහොමද? පොලී සංකල්පයේ…