පුද්ගලයෙක් වෙනස් වූ පමණින් සියල්ල වෙනස් වෙන්නෙ නෑ – සම්මානනීය ලේඛක මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල.

ටෙලිනාට්‍ය සහය අධ්‍යක්‍ෂකවරයෙක්, පිටපත් රචකයෙක් හැටියට හඳුනාගෙන සිටි ඔබ ‘සෙන්කොට්ටං’ නව කතාව තුළින් නාට්‍යකරුවකු ලෙස පාඨකයන් අතරට එනවා. ‘අපූරු ඒ වෙනසේ කතාව’ පැහැදිලි කරනවානම්…. මම වෘත්තීය වශයෙන් ටෙලි නාට්‍යය ශිල්පියෙක් හැටියට ටෙලිනාට්‍යය ක්‍ෂේත‍්‍රයේ නිරතව හිටියත් මම සාහිත්‍යකරුවෙක් හැටියට  සාහිත්‍ය ක්‍ෂේත‍්‍රයට එළඹෙන්නේ 2010 වසරෙදි, මගෙ කුළුඳුල් කාව්‍ය සංග‍්‍රහය වන ‘හිරුත් හිම පියල්ලක’ කාව්‍ය සංග‍්‍රහයත් එක්ක. කවිය…

යෝජිත නව ව්‍යවස්ථාව ගැන වචනයක් – මහාචාර්ය රොහාන් සමරජීව

මගේ ජීවිත කාලය තුළ ව්‍යවස්ථා කිහිපයක් නිර්මාණය වනු මා දැක තිබේ. ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා, 1972 ව්‍යවස්ථාව නිර්මාණය කළ කාලය තුළ, ගුවන් විදුලිය හරහා පැවැත් වූ රැුව් පිළිරැුව් නගන කථා මගේ පළමුවැනි ව්‍යවස්ථා නිර්මාන අත්දැකීමයි. පසුව, 1978 ව්‍යවස්ථාව නිර්මාණය කරන කාලයේ දී පාර්ලිමේන්තුවේ අර්ධකාලීන භාෂා පවර්තකයෙකු ලෙස සේවය කිරීම නිසා ඒ පිළිබඳ හොඳ අවබෝධයක්…

වමේ නායකයන් වරප‍්‍රසාද සදහා ප‍්‍රතිපත්ති පාවාදුන්නා. – කොමිනියුස්ට් පක්‍ෂයේ තරුණ සම්මේලනයේ හිටපු ලේකම්, මධ්‍යමකාරක සභික.- එස්.ආර්. එඞ්වඞ්

ශ‍්‍රීලංකාවේ වාමාංශික පක්‍ෂ, ආරම්භයේ සිටම වතුකම්කරුවන්, වාරය කම්කරුවන් ඇතුළු සමස්ථ කම්කරු ව්‍යාපාරය වෙනුවෙන්ම ඍජු නියෝජනයක් කරනු ලැබුවා. ශ‍්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, සමසමාජ පක්‍ෂ හැඳින් වූයේ වැඩකරන ජනතාවගේ පක්‍ෂය වශයෙන්. එහෙත් දශක කිහිපයක සිට එනම් 70 දශකයේ මුල් භාගගයේ සිට දසක තුනහමාරක කාලය තුළ ඔවුන්ගේ භූමිකාව වෙනස් ම`ගක් අරගෙන් තියෙනව. ඔවුන් ගේ පසුගිය මෙන්ම වත්මන් කාර්යභාරය…

කාන්තා අයිතීන් ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි – කුමුදිණි සැමුවෙල් –

මේ සාකච්ඡුාව තුළ මම කරුණු දෙකක් ගැන පමණක්  සාකච්ඡුා කරන්නට කැමැත්තෙමි. පළමු වැන්න කාන්තාවන්ගේ අයිතීන් වන අතර දෙවැන්න ජාතීන්ගේ අයිතින් එයට ඇතුළත් ය. ස්වෛරීත්වය පෙරටදමා 72, නිර්මාණය කළ  පළවෙනි ජනරජ ව්‍යවස්ථාව මෙන්ම 78 නිර්මාණය දෙවන ජනරජ ව්‍යවස්ථාව ද උක්ත ප‍්‍රශ්න දෙක ආමන්ත‍්‍රණය කලේ නැත. අපේ ව්‍යවස්ථාවේ අද තියෙනවා 21/1 සහ 12/2 සෑම පුද්ගලයෙකුම සමානයි කියලා….

උතුර විතරක් නෙමේ ප‍්‍රශ්න නොවිසඳුනහොත් දකුණත් නොසන්සුන් වෙයි – පාක්‍යසෝති සරවනමුත්තු –

ජනවාරි 8 වෙනිදා, වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාත්, අගෝස්තු මාසෙ 18 වෙනිදා රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණු රජයත් ජනතාව බලයට පත්කර ගන්නේ  බලාපොරොත්තු රැුසක් ඇති ව. මේ වන විට එම බලාපොරොත්තු ඉටුකිරීමේ ප‍්‍රවනතාවයක් රජයේ තියෙනවද? එහෙම නැතිනම් එම බලාපොරොත්තු කඩ කර ජනතාවගේ විශ්වාසය නැතිකරගෙන තියනවද? බලාපොරොත්තු ඉටු කිරීමේ ප‍්‍රවනතාවයක් තියනවා. මේ වන විටත්…

පසුගිය රජය හිතාමතා අපරාධ කළාදැයි ලෝකයට හෙළි කළ යුතුයි – වික‍්‍රමබාහු කරුණාරත්න.

පසුගිය ජනාධිපතිවරණය පැවැත්වූවේ ජාතික විප්ලවයක ස්වරූපයෙන්. එම මැතිවරණය ඒකාධිපති, පැසිස්ට් පාළකයෙක් පාළන බලයෙන් ඉවක් කරීමට ඇති වූ ජනතා පෙළගැස්මක ස්වරූපයක් ගත්තා. දැන් ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් මාස 9 ක් පමණ ගෙවී ගිහින් තියෙනව. එම ජයග‍්‍රහණයත් ගැන ආපසු හැරීබැලීමේ දී ඇති වන හැ`ගීම කුමක්ද? ගත වූ මාසකීපය තුළ දී රට තුළ සාධනීය වෙනසක් ඇති වී තිබේද? ජනාධිපති වරණයෙන්…

ජිනීවා විරෝධය දියවෙයි – උද්ඝෝෂණ නවතී !

ජිනීවා යෝජනාවලට එරෙහිව පෙළගැසුණු වීරවංශ – ගම්මන්පිල විපක්ෂය පාර්ලිමේන්තුව ඉදිරිපිට විරෝධයක් සංවිධානය නොකරන බව ආරංචි වීමෙන් පසුව පුරුවැසි සංවිධාන එකමුතුව කැදවා තිබූ උද්ඝෝසනයද අවලංගු කළ බව එහි සංවිධායකයෝ අද නිවේදනය කළේය .මීට පෙර වාර්තා වුයේ දෙපාර්ශවයම උද්ඝෝසණ සංවිධානය කරන බවයි . ජිනීවා යෝජනාවලට පක්ෂව උද්ඝෝසනයක් සංවිදානය කරන බව පුරවැසි සංවිධාන එකමුතුව සදුදා පුවත්පත් සාකච්චාවක් පවත්වා…

නව ව්‍යවස්ථාවට එතෙරිනුත් උපදෙස්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට උපදෙස් දීමට ඔහු විසින් පත්කෙරුණූ කමිටුවට උපදෙස් ලබාගැනීම සඳහා මහාචාර්ය සූරි රත්නපාල පසුගිය දා ලංකාවට පැමිණි බව වාර්තා වේ. මෙම කමිටුවේ සභාපති ලෙස ආචාර්ය ජයම්පති වික්‍රමරත්න කටයුතු කරන අතර දෙමළ සන්ධානයෙන් නීතිඥ සුමන්තිරන්, මුස්ලිම් කොන්ග්‍රසයෙන් නිසාන් කාරියප්පර්. එජාපයෙන් මහාචාර්ය එම්. ඕ. ඒ. ද සොයිසා ඇතුළු පිරිසක්…

අපේ එකා හදාගත්තේ නැත්නම් පාරේ මිනිස්සු ගහනවා – ගාමිණි වියන්ගොඩ

වර්තමාන තත්ත්වය ගැන කියනවා නම් මුලින්ම කියන්නට  ඕනේ ජනවාරි 8 වෙනි දා සහ අගෝස්තු 14 වෙනි දා තීන්දුව ගැන.  මිනිස්සු කිසි වෙනසක් නැතිව එකම තීන්දුවක්, නැත්නම් එකම විනිශ්චයක් තමයි දීලා තිබෙන්නේ.  ඒ දක්වා මිනිස්සු ගත වූ කාලය තුළ, විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂගේ පාලන කාලය තුළ, ඒකෙනුත් දෙවෙනි පාලන කාලය තුළ, එම ජනතාව අත්වින්ද තත්ත්වයන් පිළිබඳව සිතා…

කුමන්ත‍්‍රණකාරයින් රකින ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක වෙනවා – ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින්

යහපාලනයක් ගෙන ඒම පිණිස මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිතනතුරට පත්කරගෙන තවම වසරක්වත් ගත වෙලා නෑ. ඒ යහ පාලනය ඉදිරියට ගෙන ඒම පිණිස පත්කරගත් එක්සත් ජාතික පෙරමුණු රජයට තවම මාස දෙකක කාලයක් ගෙවිලත් නෑ. එහෙත් එම ජයග‍්‍රහණයන් පිටුපස සිටිය බලවේග දැනටමත් රජය විවේචනය කරන්න පටන් අරන්.  ඇයි යහපාලන ක‍්‍රියාකලාපය ගැන ඔබලා සෑහීමකට පත්වෙන්නෙ නැද්ද? පැවති මහින්ද රාජපක්‍ෂ…

විජය ප‍්‍රාර්ථනා කරපු රට හදන්නට බැරිනම්, අපි දරණ තනතුරක කිසිම වටිනාකමක් නෑ – රාජිත සේනාරත්න

දිවංගත මානවහිතවාදි දේශපාලඥ විජය කුමාරතුංගයන් ගේ 70 වන ජන්ම දින සැමරුම් උත්සවයේ දී සෞඛ්‍ය හා පෝෂණ ආමාත්‍ය රාජිත සේනාරත්න මහතා කළ කතාව. මගේ දේශපානලන ජීවිතයේ ගෙවපු අමාරුම, දුෂ්කරම කාලය ගෙවුන මහජන පක්‍ෂය සමග දේශපාලනය කරන කාලේ. ඒ වගේම මගේ ජීවිතයේ සුන්දරතම කාලය ගෙවුනෙත් මහජන පක්‍ෂයේ දේශපාලනය කරන කාලේ කිව්වොත් එය නිවැරදියි. අපි සුන්දරතම මිනිසුන් සමග…

දූෂණයට එරෙහි සංග‍්‍රාමයමත් දූෂිත ය – ‘ද සන්ඬේ ටයිම්ස්’

ජනවාරි 8 වැනි දා ජනාධිපතිවරණයේ සිට දැන් මාස දහයක් ගතව තිබේ. ඒ සා කාලයක්, පැවති ආණ්ඩුවේ දූෂිතයන්ව නීතිය ඉදිරියට පැමිණවීමක් ගැන බලා සිටීමට සිදුව තිබේ. මැතිවරණ ව්‍යාපාරය මහා ඝෝෂාකාරී එකක් විය. මෛත‍්‍රිපාල සිරිසේනට සහයෝගය දැක්වූ දේශපාලන පක්ෂවල සංග‍්‍රාම සටන් පාඨය වුණේ දූෂණය මුලිනුපුටා දැමීමයි. දූෂිතයන්ට දඬුවම් පමුණුවන බවටත්, නැවත එවැනි දූෂණ ඇති නොවන තැනට වගබලා…