පුරවැසියා පරාද ද? (ජනවාරි 08 විප්ලවයෙන් වසරකට පසු) – අජිත් පැරකුම් ජයසිංහ

ඒකාධිපති මහින්ද රාජපක්ෂ පාලනය පෙරළා දමා වසරක් ගෙවී යද්දී, ඒ අරගලයට උර දුන් බොහෝ දෙනෙක් සටහන් තබනු ඇත්තේ කලකිරීමෙනි. කලකිරීම පහසු ය. එහෙත්, දේශපාලනිකව තත්වයන් තේරුම් ගනිමින් යහපත් සමාජයක් වෙනුවෙන් වන පුරවැසි අරගලය ඉදිරියට තල්ලු කිරීම එතරම් පහසු නැත. ශ්‍රී ලංකාවේ අපි නායකත්වයක් නැති ජනතාවක් ය යන්න භයානක ඇත්තකි. එහෙත්, අප තෝරාගෙන තිබෙන්නේ අපට ගැලපෙන…

ජාතික සංහිඳියාවක් පිළිබඳ පිළිවෙතක් හා වැඩපිළිවෙලක් වහා අවශ්‍යය.- ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

ජාතික සංහිඳියාවක අවශ්‍යතාව පිළිබඳව වර්තමානයේ මෙරට සමාජය තුළ දැඩි අවධානයක් යොමුව ඇති බව බැලූබැල්මට දැකිය හැකිය. එසේම රට මුහුණ පා තිබෙන සමාජ, ආර්ථික මෙන්ම දේශපාලන අභියෝගයන් පිළිබඳව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශන නිකුත් කරන සෑම නායකයෙකුගේම අභියෝග ලැයිස්තුවල  ”ජාතික සංහිඳියාව” අනිවාර්යයෙන්ම ප‍්‍රමුඛ තැනක් හිමි කොට ගනී. එපමණක් නොව රටේ පැවති තිස් වසරකට වඩා දිගු බිහිසුණු අභ්‍යන්තර යුද්ධය අවසන්…

ව්‍යවස්ථාවට අංචි ඇදීම – සී ජේ අමරතුංග –

වසරක් ගෙවී ලබන නව වසර අප රටට අභියෝගාත්මක හා තීරණාත්මක වසරක් වන බව පෙනෙන්නට තිබේ. මෙම වසරේදී ආණ්ඩුව කරන්නට නියම කරගෙන ඇති කාර්ය ඉටුවන්නේ නම් මෙය ශ්‍රී ලංකාවේ අනාගතය තීරණය වන වසරක් වනු නොඅනුමානය. එයින් රටේ අනාගතයට බලපාන ඉතාමත් වැදගත් කාර්යයක් වන්නේ රටට ගැළපෙන නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්මතකොට කි‍්‍රයාවට නැගීමයි. එය අප රටේ අනාගත දේශපාලන…

ඡන්දය කල් දැමීම ප‍්‍රජාතන්නත‍්‍රවාදයට අසාධාරණයක් – ජ.වි.පෙ. ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා

මේ වනවිට පළාත් පාලන ආයතනවල ඡුන්දය කල් දැමීම නිසා ගැටලූ ගණනාවක් මතුවෙලා තියෙනවා. දෙසැම්බර් මාසයේ අවසන්වීමට නියමිත පළාත් පාලන ආයතන 21ක කාලය ජනාධිපතිවරයා විසින් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා. ඒ වගේම මීට පෙර විසිරුවා හැරපු පළාත් පාලන ආයතනවල කාර්යභාරයත් නිශ්චිත නැහැ. මෙම පළාත් පාලන ආයතන 21 කාලය දීර්ඝ කිරීම නිසා අනෙකුත් පළාත් පාලන ආයතනත් නිරායාසයෙන්…

නාවික හමුදාව දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීම වරදියි – ඇවන්ගාර්ඞ් රැකියා අහිමිවූවන්ගේ සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශක කර්නල් නිලන්ත ජයවීර

නාවික හමුදාපතිතුමා දේශපාලඥයන් කිහිප දෙනෙකුට රැුවටිලා විනාශ කරගෙන යන්නෙ, බොහෝ කාලයක් යුද වැදිල, ලේ දහඩිය හෙළලා ඔබතුමා විසින්ම රැුගත්තු කීර්තිනාමය. තව කාටහරි නිල ඇඳුමෙ ගෞරවය තියාගෙන ඔය පුටුවෙ වාඩිවෙන්න ඉඩ තියන්න. මේ ලැජ්ජ කරන්නෙ හමුදා නිල ඇඳුමට. හමුදා නිළ ඇඳුම් ඇඳපු විශ‍්‍රාමික රණවිරුවන්ට මේ ලැජ්ජ කරන්නෙ. පසුගිය මාස එකොළහේ දී ම ඇවන්ගාර්ඞ් වැරදියි කියන්න බොහෝදෙනා…

වර්ජනය පාවා දුන්නේ නැහැ – සටන දිනුවා – වෘත්තීය සමිති එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප‍්‍රිය

මේ වන විට හැම කෙනෙක්ම දන්නවා වත්මන් ආණ්ඩුව ඉදිරිපත් කරපු මංගල අයවැය හරහා වැඩකරන පන්තියට ප‍්‍රශ්න රාශියක් ඇති වුණ බව. විශ‍්‍රාම වැටුම් ගැටළුව, දීමනා වැටුපට එකතු නොකිරීම, රජයේ හා පෞද්ගලික සේවකයන්ගේ සේවා කාලය, දිනකට වැඩ කරන පැය ගණන, සේවකයෙක් අනියම් විදිහට සේවයට බැඳුනම ඒ අය ස්ථිර කරන්න කලින් තිබුණෙ දින 180 කින්, එය දින 365…

ගොවීන් සියදිවි නසාගන්න හේතු ප‍්‍රකාශ කරන්න මරණ පරීක්‍ෂකවරුන්ට තහනම් – ප‍්‍රගතිශීලි ගොවි සංවිධානයේ කැඳවුම්කරු කවුඩුල්ලේ ජයතිස්ස

2000 අපේ‍්‍රල් මාසයේදී පමණක් 22 දෙන්නෙක් සියදිවි නසාගත්තා ගොවි ණය ප‍්‍රශ්න නිසා. ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ බලමණ්ඩලයේ සභාපතිකෙනෙකුත් වහබීල මැරුණ. ඒ අයගෙ බිරිඳ, දරුවො කිව්වේ මේ අය මැරුනෙ ගොවි ණය හින්ද. අපි ඇත්ත කතාකරන්න  ඕනැ. මිනිය අපිට දෙන්නැතුව අරන් ගියත් කමක් නෑ. බොරු වාර්තා ලියන්න එපා කියල. වී හා අනෙකුත් කෘෂි භෝගයන් සඳහා රජයට සහතික…

පොහොර සහනාධාරයෙන් ගොවියා ගොඩ ගියේ නැහැ – ප‍්‍රගතිශීලී ගොවි සංවිධිනයේ කැඳවුම්කරු කවුඩුල්ලේ ජයතිස්ස

ගොවියා ඡුන්දය සඳහා බැඳතබාගන්නා මෙවලමක් වෙලා තියෙනව. එහෙත් මෙයින් ගොවියා ගොඩ ගියෙත් නෑ. ආන්ඩුවට වාස. ගොවි බිම සංරක්‍ෂණය වුනෙත් නැහැ. මේක අවිද්‍යාවක් බවට පත්වෙලා තියෙනව. – ප‍්‍රගතිශීලී ගොවි සංවිධිනයේ කැඳවුම්කරු  කවුඩුල්ලේ ජයතිස්ස ඔබ නායකත්වය දෙන ප‍්‍රගතිශීලි ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධානය ගණනාවක්, අවුරුදු ගණනක් තිස්සේ ගොවියන්ට බලපාන ප‍්‍රශ්න ගැන සාකච්ඡුා කරනව, විරෝධතා දක්වනව, පෙළපාලි යනව….

අයවැය හා ප්‍රතිගාමිත්වයේ ඒකාබද්ධ සටන – අජිත් පැරකුම් ජයසිංහ

පසුගිය ජනවාරි 08දා අපි විප්ලවයක් කළෙමු. එහෙත්, එය සමාජවාදී විප්ලවයක් නො වේ. එය වනාහි නැගී ආ ෆැසිස්ට් ඒකාධිපතිත්වයක් පැරදවූ ප්රනජාතාන්ත්රිතක විප්ලවයකි. අප තවමත් සිටින්නේ ධනවාදය තුළ ම ය. සමාජවාදය මනෝමූලික වශයෙන් මුළුමනින් ම වාගේ පරාජිත ය. වාමාංශිකයන් අණු, පරමාණු දක්වා බිඳී, විසිරී සිටීම වෙන ම කාරණයකි. ගතානුගතික මාක්ස්වාදීන් මේ වන විට සිටින ස්ථාවරයන් නිරීක්ෂණය කළ…

නීතියේ ආදිපත්‍ය නැති වූ තැන යහපාළනය කියන්නේ පුරාජේරුවක් පමණයි. – මහාචාර්ය සරත් විජේසූරිය.

රාජපක්‍ෂ ආණ්ඩුව පරාජයට පත්කළේ දේශපාලන පක්‍ෂයක් නෙමයි සිවිල් සංවිධාන. සිවිල් බලවේගයකින් තමයි පොදු අපේක්‍ෂකයා බලයට පත්කළේ. ජනවාරි 8 වෙනිදා අපි අලූත් රාජ්‍ය යාන්ත‍්‍රණයක් ප‍්‍රථිස්ඨාපනය කරගත්තයි කියල ලොකු මුලාවකට තමයි පත්වෙලා තියෙන්නෙ. එහෙම කියන්න හේතුව, මේ බරපතල වංචා, දූෂණ කරපු පුද්ගලයන්, තමන්ට බලය අහිමි වුවත්, බලය පරිහරණය කිරීමට අවකාශයක් නිර්මාණය කරගෙන තබීම. – මහාචාර්ය සරත් විජේසූරිය….

ටී එන් ඒ කියනදේ කරන්න බැරිනම් විග්නේශ්වරන් අස්විය යුතුයි – හින්දු පුජක සංගමයේ උප සභාපති පී. සිවලෝගනාදන් පූජක තුමා

“ටී.එන්.ඒ. එක කියන විදිහට විග්නේශ්වරන් වැඩ කරන්නෙ නැත්නම්, ඉල්ලා අස්වෙලා තනිවම ඡුන්දෙකට ඉදිරිපත් වෙන්න අවශ්‍යයි. ඔහු සුමන්තිරන් මහතා සම`ගත් අමනාපයි. සම්බන්දන් මහතාත්, සුමන්තිරන් මහතාත් නිවැරදි මගක යන බවයි උතුරේ ජනතාව වන අපිට පෙනෙන්න තියෙන්නෙ.” සමස්ත ලංකා හින්දු පූජකවරුන්ගේ ආගමික, සුභසාධක සංගමයේ උප සභාපති, උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති, පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා ප්‍රකාශ කරයි…

රතු ධනවාදය බිහි වෙන තුරු ජනතාව රවටමු ද? ඇත්තට මුහුණ දෙමු ද? – අජිත් පැරකුම් ජයසිංහ

ආණ්ඩුවේ අයවැය යෝජනාවලිය විග්‍රහ කිරීමේදී අප විසින් සලකා බලනු ලබන කාරණා කීපයක් තිබේ. ඒ අතරින් පළමුවැන්න අපට මේ ආණ්ඩුව වහා පෙරළා දැමීමට හෝ මේ සමාජ ක්‍රමය අවුල් කර දැමීමට හෝ අවශ්‍යතාවක් නැත. ආණ්ඩුවට වසර පහක් රට පාලනය කිරීම සඳහා ජනවරමක් තිබේ. එසේම, සමාජ ක්‍රමය අවුල් කර දැමූ පමණින් සමාජවාදය නිර්මානය වන්නේ නැත. සමාජවාදය යනු ඉබේ…