දේශපාලන ව්‍යාපෘතිය බංකොළොත් වීමෙන් වියරු වැටුණු අය මඩ ගහනවා – ජවිපෙ ප්රචාරක ලේකම් විජිත හේරත්
අනතුරට භාජනය වූ වාහනය මාගේ දේශපාලන කටයුතු සඳහා පක්ෂය විසින් මට ලබාදුන් වාහනයක්. 2012 වර්ෂයේ සිට එය මා භාවිතා කරනවා. එම වාහනය ලංකා බැංකුවේ ණයක් මත මාගේ නමින් මිලදී ගත් වාහනයක්. එය රජයේ වාහනයක් නොවේ. ඒ වගේම මේ සිදුවූ රිය අනතුර සාමාන්‍ය මාර්ග අනතුරක්. එවැනි සිදුවීමකදී පොලිස් පරීක්ෂණ අවසන් නම් පොලිසියට ඇප ලබාදීමේ හැකියාවක් තිබෙනවා….