තාජුඩීන් ඝාතනයේ සමීප රූප සහිත සී ඩී දහයක් අධිකරණයට
රගර් ක්රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ගේ ඝාතනයට අදාළව වසර පහක කාලයක් සුරක්ෂිතව පොලිස් සමීප රූප ආවේක්ෂණ සී.සී.ටී.වී. කොට්ඨාසයේ තිබූ සී.සී.ටී.වී. මුල් සමීප රූප දර්ශනවල පිටපත් අඩංගු සී.ඩී.පට 10ක් එම කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ඊයේ (12) කොළඹ අතිරේක මහේස්ත්රාත් නිශාන්ත පීරිස් මහතා වෙත බාර දුන්නේය. අධිකරණය ඉකුත් (08) වන දින පොලිස් සමීප රූප ආවේක්ෂණ කොට්ඨාසය වෙත කරන ලද…