සටන සජිත්ගෙන් රනිල් අතට මාරුවීම – රටේ රාළ
. 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ප්රකාශ කිරීම දැන් බොහෝ දුරට අවසන්.මැතිවරණ කොමිසමෙන් තවමත් තැපැල් ඡන්ද ප්රකාශ කරන්න බැරිවුන අයට ඊයේ සහ අද දවස් දෙකත් වෙන්කරලා දීලා තියනවා.04,05,06 කියන දවස් තුනේදී තැපැල් ඡන්ද ප්රකාශ කිරීමේදී සුවිශේෂී දෙයක් සිද්ධ උන බව මීට ඉස්සෙල්ලා ලිපිවලින් රටේ රාළ කිව්වා.මේ පාර තැපැල් ඡන්ද ප්රකාශ කරද්දී ඡන්දදායකයා යම් ප්රශ්නකාරී වටපිටාවකට මුහුණ…