මෑතකදිම රටේ තුන්වෙනි බලවේගයක් පැන නැගෙන්න පුළුවන් – එක්සත් ජනතා පෙරමුණේ නායක, සමගි බලවේගයේ කැඳවුම්කරු- සිරිමසිරි හපුආරච්චි
දෙකෝටියක පමණ ජනගහණයක් සිටින අපේ රටේ, භූමි ප‍්‍රමාණයටවත්, ඡුන්ද දායකයන් ප‍්‍රමාණයටවත් නොගැලනෙ ලෙස අසාමාන්‍ය අයුරින් දේශපාලන පක්‍ෂ රාශියක් බිහිවෙලා තියනව. තව තවත් බිහිවෙමින් පවතිනව. එය මේ රටේ ප‍්‍රධාන පක්‍ෂ දෙක වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හා එක්සත් ජාතික පක්‍ෂයේ පැවැත්මට වාසිදායක තත්ත්වයක් නේද? ඔවුන්ට අභියෝග කිරීමට සිටින තුන්වෙනි බලවේගය කැලී කෑලී වලට කැඞීයාමක් නේද මෙයින්…