ඥානසාර සංසිද්ධිය – නිශාන්ත කමලදාස

ඥානසාර බෞද්ධ භික්ෂුවක් නොවේ. භික්ෂුවකට අවශ්‍ය ප්‍රධානම ශික්ෂාව වෙන උපේක්ෂාව ඔහු ළග නැත. තැන්පත් බව ඔහු ළග නැත. ඔහු සිවුර දරන්නේ එහි බලය දැන ගෙන මිසක එයින් වෙනත් කිසිවක් අගවන්නට නොවේ. මේ සියල්ල වටහා ගැනීමට ඔහුගේ හැසිරීම නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත් ය. ඥානසාර පුද්ගලයෙකු ඉක්මවයි. ඔහුගේ ශරීර කුඩුව ඉක්මවයි. ඔහු සිංහල බෞද්ධ ජාතිකත්වයේ නූතන සංකේතය වී…

ප‍්‍රගීත් අතුරුදහන් කිරීම රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ අනුදැනුමෙන්, ඔහුගේ සහෝදරයා අණ දුන් සිදුවීමක්. – සුජිත් අක්කරවත්ත.

ප‍්‍රගීත් එක්නැලිගොඩ කියන්නෙ මේ රටේ සමාජ මතමාන ව්‍යාපාරයේ දිගු අත්දැකීමක් තිබුණු, බුදු දහමේ කියැවෙන පිරිදි නිස්සරණඅධ්‍යාශයෙන්, තමන්ගේ කියල කිසිවක් අපේක්‍ෂා නොකර සමාජ විමුක්තිය සහ සමාජ මුක්තිය සාධනය කර ගැනීමේ සාධු චේතනාවෙන් කටයුතු කරපු ලේඛකයෙක්, නිර්මාණ ශිල්පියෙක්. ඔහු මට මුණගැසෙන්නේ ලංකාවේ ඝණදුරු දශකය කියල නම් කරන, 2005 සිට 2015 දක්වා ගෙවා දැමූ අන්ධකාර දශකය තුළ. ඔහු…

සමස්ථ ජනතාවම එක්කාසු කරන්න පුළුවන් ප‍්‍රජාතන්ත්‍රවාදයක අවශ්‍යතාවක් නොපෙනෙන පක්‍ෂයකට ලංකාවේ දීර්ඝ කාලීනව පාලන බලයක් හිමිකරගන්න බෑ – දයාපාල තිරාණගම

දින 100 ආණ්ඩුව ජනතාවට දැනෙන වැඩ කොටසක් කරල, මීට වඩා සහන දීල, කුස්සයෙ බර සැහැල්ලූ කෙරුව නම්, එක්සත් ජාතික පෙරමුණට තනිවම ආණ්ඩුවක් පිහිටුවන්න තිබුණ කියල ජනතාව අතර මතයක් තියෙනව. ඔව්. එහෙම කෙරුව නම්, ආණ්ඩුවක් පවත්වාගෙන යාමට හැකි බහුතරයක් හදා ගන්න තිබුණ. එත් 2/3 ක බලයක් ලබාගැනීමේ හැකියාවක් ලැබෙන්නෙ නැහැ. දින 100 ටත් නොගිහින් අපිට ශක්තිමත්…

ඒ මොහොතේ තෝරාගැනීමට සිටි හොදම නායකයා මෛත්‍රීපාල සිරිසේනයි – දයාපාල තිරාණගම

“ජනතා ජහග‍්‍රහණයක් කිව්වම අපි බලාපොරොත්තු වෙන්නෙ මොකක්ද? පහුගිය ආණ්ඩුව ඉතාමත් දරුණු විදිහට ජනතා නිදහස පීඩාවට පත්කෙරුව. සුදු වෑන් සංස්කෘතිය මගින් මිනිසුන් පහැර ගෙන ගිහින් අතුරුදහන් කෙරුව. අද ඒ පිළිබඳ පරීක්‍ෂණ මගින් හෙළිදරව් වෙමින් පවතිනව. රාජ්‍ය දේපළ කෝටි ගණනින් හොරකම් කෙරුව. ආණ්ඩුවෙ නිලධාරීන් පමණක් නෙමෙහි ආණ්ඩුවට සම්බන්ධ ඇමතිවරුන් පවා මේ කර්තව්‍යයන්හි යෙදිලා තියෙනව. ද්‍රවිඩ ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී…

ජාතික භීතිකා රෝගයෙන් පෙලෙන ජාතියක් – ප‍්‍රගීත් එක්නැලිගොඩ – වසර හයකට පෙර අතුරුදන් කළ මාධ්‍යවේදියා ජාතියට දුන් පණිවිඩය නැවත කියවමු

සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා සැලැකෙනුයේ කෘතහස්ත දේශපාලඥයකු හැටියට පමණක් ම නොවේ. අභිතව තීරණ ගෙන අභියෝග ජයගත් ආසියාවේ සිටින ආදර්ශමත් නායකයකු ද හැටියට ය. එතුමා ‘‘දකුණු ආසියාවේ අභියෝග’’ යන මැයෙන් පැවැත් වූ සම්මන්ත‍්‍රණයක දී ශ‍්‍රී ලංකාව ද උදාහරණයට ගනිමින් සිය අදහස් පළ කළේ ය. එහිදී ශ‍්‍රී ලංකාව හඳුන්වනු ලැබුයේ ලෝකය හෝ කාලය ගැන…

වැටුප් වැඩිකිරීමට එකග වූ පදනම මෙන්න – සමන් රත්නප‍්‍රිය

ආණ්ඩුවට තවත් කල්දෙන්න කිසිම සූදානමක් නෑ. පෙරවාරි මාසෙදී මූලික වැටුප් වැඩිවීම සහ වැටුප් වර්ධකය වැඩිවීම දැනට තිබෙන අනුපාතයන් එලෙසම තියාගෙන වැඩි කළ යුතුයි. එහෙම නොවුනොත්, වෘත්තීය සමිති ඒකාබද්ධව යම් යම් තීරණ ගන්න සිද්ධ වෙනව කියන අනතුරු ඇ`ගවීම අපි  ආණ්ඩුවට කරනවා. එක`ග වෙච්ච දේ ක‍්‍රියාත්මක කරන්න. වෙනස් දෙයක් ඉල්ලන්නෙ නෑ. වර්තමාන ආණ්ඩුව අයවැයක් ඉදිරිපත් කෙරුව. ඒ…

ආදී ශිෂ්‍ය ත්‍රස්තවාදයෙන් ප්‍රධාන පාසල් මුදා ගනිමු – අජිත් පැරකුම් ජයසිංහ

ප්‍රධාන පෙළේ පාසල් හඳුන්වා දීම සඳහා පසුගිය දිනවල පිලිප් ශාන්ත සහෝදරයා අපූරු යෙදුමක් භාවිතා කළේ ය. ඒ මුදා නොගත් ප්‍රදේශ වර්ගයක් ලෙසයි. ප්‍රධාන පාසල් යනු තවමත් දූෂණයෙන් මුදා නො ගත්, රජයේ පාලනයට යටත් නැති, නීතියේ පාලනයක් නැති කලාපයකි. එහි රජයන ත්‍රස්තවාදය යනු ආදි ශිෂ්‍ය, ශිෂ්‍යා ත්‍රස්තවාදයයි. විදුහල්පතිවරු යනු ආණ්ඩුවෙන් පඩි කන, ආදි ශිෂ්‍යයන් අතින් නැටවෙන…

පොලිසිය හමුදාවක් ලෙස ක්‍රියාකිරීම අවසන් කල යුතුයි – කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහුමාන්

යද්ධය පැවති සමයේ මානසිකත්වයෙන්ම තමයි තවමත් පොලීසියේ කි‍්‍රයාත්මක වෙන්නෙ. ලංකාවේ පොලීසිය හමුදාවක් ලෙසයි ක‍්‍රියාත්මක වෙන්නෙ. පොලීසිය රෙජිමන්ට් එකක් නෙමෙයි. සමහර පොලිස් නිලධාරීන් හිතාගෙන ඉන්නවා යුනිෆෝම් එක ඇඳපු ගමන් එයාල තමයි ලොක්කො කියල. සමහර පොලිස් නිලධාරීන් හිතන්නේ ඒ අය තමයි අධිකරණය කියල. ඒ අය තමයි විනිශ්චය ලබාදෙන පිරිස කියල. ඒ මානසිකත්වය වෙනස් කළ යුතුයි. ඔබට සිංහල…

ආර්ථිකයේ විප්ලවීය වෙනසක් ඇති කරන්න සිංහල බෞද්ධ ජාතිවාදය බාදාවක් – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

රටේ ආර්ථකය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන මූලික දේ තමයි යහ පාළනය. නමුත් යහ පාළනය පරිපූර්ණ ලෙස ඇති කිරීමට තරම් අපේ රටේ දේශපාලන සංස්කෘතිය එතරම් දියුණු මට්ටමක නැහැ.  තායිලන්තය ථේරවාදී බෞද්ධාගම පවතින රටක් වුවත් ගණිකා නිවාස පවත්වාගෙන යාමට ඉඩ දී තිබෙනව. රටවල් රැුසක් කැසිනෝ නීතිගතකර විශාල ලෙස බදු පනවල ඒ මගින් ආදායම උපයනව. ලංකාවේ බහුතර ජනතාව…

ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ ජාතිවාදි මඩගොහොරුවෙන් මේ රට ගොඩගැනීමේ උවමනාව තියෙනව – නීතිඥ එස්’ ජී’ පුංචිහේවා

රජයේ නිර්මාණශිලී පුද්ගලයන් අඩුයි. වාර්ගික ප‍්‍රශ්නය ගැන අදහස් දැක්විය හැකි අය ඉතාමත් අඩුයි. ඒ ගැන දැනුමකුත් නැහැ. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ ජාතිවාදි මඩගොහොරුවෙන් මේ රට ගොඩගැනීමේ උවමනාව තියෙනව. ඒත් අනිත් පිරිසට ඒ ගැන අවංක වුවමනාවක්, අවබෝධයක් නෑ. මෙය සමාජයට ගෙනයාමේ දක්‍ෂ වාහකයන් නෑ හැම තිස්සෙම අහන්න ලැබෙන්නෙ ‘‘අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි’’, ‘‘ගරු අගමැතිතුමාගේ අදහසක් අනුව’’ වගේ…

රාජපක්ෂ පවුලේ දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම මෛත්‍රී වළක්වනවා – ජ.වි.පෙ. නායක අනුර දිසානායක

“මා ඉතා වගකීමෙන් කියනවා රාජපක්ෂ පවුලේ දෙදෙනකු පිළිබඳ පරීක්ෂණ අවසන්. අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණා පසුගිය දෙසැ.19වෙනිදට පෙර. මෛත‍්‍රී කිව්වා අයවැය තුන්වනවර ඡුන්ද විමසීම අවසන් වෙනකල් ඉන්න කියල. ඉට පස්සේ මෛත‍්‍රී කියලා තිබෙනවා 09වෙනිදා පාර්ලිමේන්තුව අමතන තුරු අත්අඩංගුවට ගන්න එපා කියලා. ඊට පස්සේ කියයි පෙබරවාරි 04 නිදහස් දිනය අවසන් වනතුරු ඉන්න කියලා. ඊටත් පස්සේ සිංහල අවුරුදු…

ජනතාව මත බර පැටවීමට සිදුවුනේ රාජපක්‍ෂ ආණ්ඩුවේ වැරදි නිසයි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

රටේ ආර්ථකය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන මූලික දේ තමයි යහ පාළනය. නමුත් යහ පාළනය පරිපූර්ණ ලෙස ඇති කිරීමට තරම් අපේ රටේ දේශපාලන සංස්කෘතිය එතරම් දියුණු මට්ටමක නැහැ. අපි අද සිටින්නේ නිදහසින් ලැබීමෙන් පසු ගෙවීයන හත්වෙනි දසකය අගභාගයේ. නිදහසින් පසු ගෙවෙන හත්වෙනි දසකය අවසන් වෙන්න තව තියෙන්නේ වසර දෙකක් පමණයි. ගෙවී ගිය දසක හතක පමණ කාලය…