කමෝන් මෙත්පල් – අස්පට් ෂූටිං
ආයුබෝවන් මචං…….මොකද්ද බං අර මෙත්පල් අංකල් එක පාරට කියපු කතාව.හාමුලා,සජාලා, ලපයලා ඔක්කොම යට කරගෙන පෙත්පල් ලොක්කා පීක් එකට ඇවිත්. මචං ඕක hit වෙන්න කියලා හිතාගෙන කරපු ප්රකාශයක් වෙන්න බැරිද?hit වීම කෙසේ වෙතත් කීපදෙනෙක් hit wicket නං වෙයි. මෙත්පල් කියන්නේ ප්රහාරය එල්ල කරපු එකා දන්නවා කියලා.ඒ කියන්නේ මහ මොළකරු මෙත්පල් දන්නවා. පහුගිය කාලෙත් මෙත්පල් ඔය වගේ…