මානවහිතවාදී විජයගේ ලෙයින් තෙත් වූ දම්පාට ධජය ජාතිවාදීන්ගේ පා ගමනකට පාවිච්චි කිරීම වැරදියි. – ජාතික මහජන පක්ෂයේ ප්රචාරක ලේකම් සමන් ධර්මප්‍රිය
ජතික මහජන පක්ෂයේ ප්රචාරක ලේකම් සමන් ධර්මප්‍රිය මහතා විසින් ඉහත ප්‍රකාශය කළේ, පසුගිය දා නුවර සිට කොළඹට පැමිණි ඒකාබද්ධ විපක්ෂයේ පා ගමනේ දී එක්තරා පිරිසක් විසින් අභාවප්‍රාප්ත විජය කුමාරතුංගයන්ගේ රුවත්, විජයගේ නායකත්වයෙන් නිර්මාණය කරන ලද ශ්‍රී ලංකා මහජන පක්ෂයේ වර්ණය වන දම්පාට ධයත් එම පෙළපාලියේ ගෙනයාමට විරුද්ධත්වය ප්‍රකාශ කිරීම සඳහා කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීය. මෙම…