ලෝකය දිනාගැනීමේ අවශ්‍යතාවය – සුනන්ද මද්දුමබණ්ඩාර
කියුබාව බොහෝ දෙනකු විසින් දැන සිටින්නේ ලෝක සමාජවාදී විප්ලවයන්ගේ පෙරමුණ ගත් ජනප්‍රිය නායකයන් දෙදෙනකු නිසාය. ඒ කියුබානු විප්ලවයේ නායක ෆිඩෙල් කැස්ත්‍රෝ සහ ආජන්ටිනාවෙන් කියුබාවට පැමිණි කියුබානු විප්ලවයට සහාය දුන් චේගුවේරා නිසාය. 1971 දී අප්‍රේල් කැරැල්ල පැතිර යන විට එහි සාමාජිකයන් හඳුන්වනු ලැබූයේ චේගුවේරාකාරයන් ලෙසය. එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නම පිළිබඳ දැනීමක්…