වොෂින්ටන් සම්මුතියෙන් පිට පැනීමේ අවධානම! – ජයතුංග බණ්ඩාර Chatham Sreet Journal
ජ නාධිපති රනිල් වික්‍රමසිංහ මෑත කාලය තුළ ගෝලීය භු දේශපාලනික තත්වයන් හා ගැටෙමින් සිටින බවපැහැදිලිව ප්‍රදර්ශනය කරමින් තිබේ. ඔහු විදේශ රාජ්‍යන්හි කළ සංචාරයන් තුළදි මෙන්ම ජාත්‍යන්තර සමුළුවලදිත් ජාත්‍යන්තර මාධ්‍ය සමඟ සම්මුඛ වීමේදීත් ඉතා දැඩිව කරුණු කරණා පෙන්වා දෙමින් මේ වන විට භූ දේශපාලනික ගැටුම් නිසා ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන්ට අත්වෙමින් තිබෙන පීඩාවන්…