දුන්න දුනුගමුවේ, ඊ තල කිතලගමුවේ – මහින්ද රත්නායක
පලාත් පාලන හා පලාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්තාපා විදේශගත වූයේ පලාත් පාලන සීමා නිර්ණ වාර්තාව බාරදීමට සුදානම්ව සිටිය දී ය. අර කී වාර්තාව භාරගැනීමට විෂයට සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ද ඉදිරිපත්වූයේ නැත. සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත පලාත් සභා තුළ පරාජයට පත්වූයේ එයින් දින කිහිපයකට පසුව ය. 2017 දී ආණ්ඩුව පෙරළන බවට හිටපු…