සැමරුම් දින නැති අරගලයේ මිත්යාව සහ යථාර්ථය – සී ජේ අමරතුංග
සාමකාමී ජනතා අරගලයකින් විධායක ජනාධිපතිවරයකු තනතුරින් පන්නා දමා වසර දෙකක් ගෙවී යන්නේ ඒ ගැන සැලකිය යුතු මට්ටමේ සමරුමකින් පවා තොරව ය. අරගලයෙන් ප්රහාරයට ලක් වූ බලවේග එය සිහිපත් නොකිරීම ගැන පුදුම විය යුතු නැත එසේ වුවත්, එම අරගලයට සහභාගී වූ කණ්ඩායම් සහ මහජනයා පවා එහි ජයග්රහණය ඉහළින් සැමරීමට ඉදිරිපත් නොවීම පුදුම සහගත තත්ත්වයකි. ආර්ථික සහ…