කාන්තා අයිතීන් ව්‍යවස්ථාවෙන් සහතික විය යුතුයි – කුමුදිණි සැමුවෙල් –
මේ සාකච්ඡුාව තුළ මම කරුණු දෙකක් ගැන පමණක් සාකච්ඡුා කරන්නට කැමැත්තෙමි. පළමු වැන්න කාන්තාවන්ගේ අයිතීන් වන අතර දෙවැන්න ජාතීන්ගේ අයිතින් එයට ඇතුළත් ය. ස්වෛරීත්වය පෙරටදමා 72, නිර්මාණය කළ පළවෙනි ජනරජ ව්‍යවස්ථාව මෙන්ම 78 නිර්මාණය දෙවන ජනරජ ව්‍යවස්ථාව ද උක්ත ප්‍රශ්න දෙක ආමන්ත්‍රණය කලේ නැත. අපේ ව්‍යවස්ථාවේ අද තියෙනවා 21/1 සහ 12/2 සෑම පුද්ගලයෙකුම සමානයි කියලා….