ශ්‍රී ලංකාවට දකුණු අප්‍රිකාවේ අත්දැකීම් ගන්නට පුළුවන්-නීතිඥ හාර්වඞ් වානි

විශේෂයෙන්ම දකුණු අප්‍රිකාවේ පසු ගැටුම් තත්ත්වය ගැන කටයුතු කර මට යම්කිසි අත්දැකීමක් ඇත. නීතිය පදනම් කරගෙන දකුණු අප්‍රිකානුවන්ගේ ගැටුම් නිරාකරණය කරන්නට මා උත්සාහගෙන තිබේ. සාමාන්‍යයෙන් සංක්‍රාන්තික යුක්තියේ ප්‍රවේශයක් දෙකක් ඇත. එයින් පළමුවැන්න මානව අයිතිවාසිකම් ප්‍රවේශය වේ. එය ලිබරල් දේශපාලන ප්‍රවේශය ලෙස ද ඇතැමෙක් හඳුන්වති. අනික් ප්‍රවේශය වන්නේ ආගමික ප්‍රවේශය වේ. නීතිය පදනම් කරගෙන සංක්‍රමණීය යුක්තිය…

වසවිස නැති ලෝකය යනු ප්‍රායෝගික නැති දේශාපලන සටන් පාඨයක්- ගාමිණි වියන්ගොඩ (2වැනි කොටස)

සමහර මිනිසුන් සිටිනවා එක එක කාලයට එක එක දේශපාලන සටන් පාඨ හොයාගන්නවා. සමහර මිනිස්සු ඉන්නවා කාලයක් ජාතිවාදය දේශපාලන සටන් පාඨය කරගන්නවා. ඊ ළගට ඒ සටන් පාඨය දේශපාලන වේදිකාවක් කරගන්නට බැරිවෙන විට තව එකක් හොයා ගනිති. එතකොට කෙනෙක් සොයා ගන්නට පුලුවන් අපි දැන් මේ ස්වභාව ධර්මයත් සමග එකට ජීවත් වෙන්නවා කියලා. වස විස නැති දෙයකට අපි…

ජාතික ප්‍රශ්නයේ පෙරවදන භාෂා ප්‍රශ්නය කියන්න පුළුවන්- භාෂා හා සමාජ ඒකාබද්ධ අමාත්‍ය මනෝ ගනේෂන්

භාෂා අමාත්‍යාංශය භාරව සිටින ඇමතිවරයා ලෙස මට භාෂා තුනම කථා කරන්නට පුළුවන. ඒ විතරක් නොව ඇමතිවරයා ලෙස මට ඇති අභියෝගය විශාල ය. අමාත්‍යාංශය භාර ගෙන දැනට මාස 8ක් පමණ වූවත් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාවට නැගීමට මා ගෙන ඇති පියවර මොනවා ද යන්න සමහරෙක් මගේ ප්‍රශ්න කරති. විරුද්ධ පක්ෂයේ සිටින විට මමත් ඒ වගේ ප්‍රශ්න අසා…

|

ආර්ථික වර්ධනය ඉහල යන බව ආසියානු සංවර්ධන බැංකුව කියයි

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මෙම වසරේදී සියයට 5.3 කින්ද ලබන වසරේදී 5.8කින් ද ඉහල යනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව ඊයේ නිකුත් කල වාර්තාවකින් කියා ඇත . පෞද්ගලික අංශයෙන් ආර්ථිකයට වන දායකත්වය ඉහල යාම අර්තුක වර්ධනයේ ඉහල යාමට හේතු වන බව එම වාර්තාවේ සදහන් වෙයි . රටේ උද්ධමන තත්වය සියයට පහක මට්ටමේ පවතිනු ඇතැයි ද එම…

‘‘එක මවකගෙ දරු කැළ’’ කියල ජාතික ගීතයේ තියෙන අදහස ප‍්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. – උතුරු පළාත් හින්දු සංගමයේ සභාපති පී. සිවලෝගනාදන් හින්දු පූජක තුමා…

ජාතික ගීතය ද්‍රවිඩ භාෂාවෙන් ගායනා කරීම ගැන ඉතාමත්ම සතුටට පත්වෙනව. සිංහලෙන් ගායනා කරපු ජාතික ගීතයේ තෙරුම මොකක්ද කියල දැන් තේරෙනව. ‘‘එක මවකගෙ දරු කැළ’’ කියල ජාතික ගීතයේ තියෙන අදහස ඉතාම විශිෂ්ඨයි. එය ප‍්‍රායෝගිකව ඔප්පු කළ යුතුයි. රටේ සියලූම ජනතාවට සමානව සැලකියයුතුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලයෙන් පහකිරීමටත්, යහපාළනයක් ඇති කරගැනීම සඳහා නව ජනාධිපතිවරයෙක් පත්…

රාජපක්‍ෂ පාලනයේ කිසි කෙනෙකුට බදු ගැන කතා කරන්න අයිතියක් නෑ – මහ නගර සංවර්ධන අමාත්‍ය, පාඨලී චම්පක රණවක

අද වෙනකොට අපේ සාමාන්‍ය ණය වල ආයු කාලය අවුරුදු 7 බවට පත්කරල තියෙනව. ඉස්සර අවුරුදු 20ක් අද වනවිට අවුරුදු 7 බවට පත්කරල තියෙනව. වාණිජ ණය ගන්න ගියහම අපිට සහන ණය ලැබෙන්නෙ නැහැ. 2004 දි මහින්ද මහත්තය රජය බාරගන්න විට අපිට තිබුණෙ සහන ණය. අද තියෙන්නෙ වාණිජ ණය. අද වාණිජ ණය අපේ විදේශ ණය බරෙන් 52%ක්….

|

ශ්‍රී ලංකාව පෙට්‍රල් ඩිසල් වලට ගහන බද්ද හොදටම මදි – ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියයි

පෙට්‍රල් සහ ඩිසල් සදහා ශ්‍රීලංකාව අය කරන බදු මුදල ඒවා පාවිච්චියෙන් සිදුවන හානි පුරණය කර ගැනීමට කිසිසේත් ප්‍රමාණවත් නැති බව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අධ්‍යයනයක් මගින් ප්‍රකාශ කරයි . දැනට පෙට්‍රල් වලින් අයකරන රුපියල් 65ක බද්ද රුපියල් 91.35ක් දක්වා ද ඩිසල් වලින් අයකරන රුපියල් 15ක  බද්ද රුපියල් 61ක් දක්වාද වැඩි විය යුතු බව මුල්‍ය අරමුදල කියයි…

නිර්මාල් රංජිත් දේවසිරි ජාතිවාදියෙකි – අජිත් පැරකුම් ජයසිංහ

නිර්මාල් රංජිත් දේවසිරි මෙසේ කියයි. අජිත් පැරකුම් ජයසිංහට අනුව මා ETCA ගිවිසුමට විරුද්ධ වන්නේ මා තුළ ඇති “ජාතිවාදී ජාන” නිසාය. ඒ පිළිබදව නම් මම නොදනිමි. නමුත් මා අජිත්ගෙන් ප්‍රශ්න තුනක් ඇසීමට කැමැත්තෙමි. ETCA වලට පක්ෂ වෙනත් අයටත් කැමැතිනම් මේ ප්‍රශ්න වලට පිළිතුරු දිය හැකිය. 1. මෙවැනි ගිවිසුම් වලට විරුද්ධ වීමට “ජාතිවාදියෙක්” වීමටම අවශ්‍යද? ආරක්ෂණවාදය (Protectionism)…

සංශෝධන නොව ජනතාව ඉල්ලන්නේ අලුත් ම ව්‍යවස්ථාවක්- ජනතා අදහස් ලබාගැනීමේ කොමිසමේ සභාපති – නීතිඥ ලාල් විජේනායක

ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය පිළිබඳව ජනතාවගේ අදහස් විමසන්නට අපි පටන්ගත්තේ කොළඹින්. ඉන් පසුව පිට පලාත්වලට ගියෙමු. හැම දිස්ත්‍රික්කයකම අඩු ගණනේ ජනතාවගේ අදහස් විමසුවෙමු. කොළඹ දිස්ත්‍රික්කය තුළ අදවන විට දින 8ක් තිස්සේ අදහස් ලබාගෙන තිබේ. ඒත් ඉවර කරන්නට නොහැකි වි ඇත. සමහර දිස්ත්‍රික්කවලට අපි 5 දෙනෙක් ගියාට අපි දෙදෙනා හා තුන්දෙනා බැගින් බෙදාගෙන කරලත් ඉවර කරන්නට නොහැකි විය….

මහින්ද රාජපක්‍ෂ කියන්නේ ජාතිවාදීන්ට අවශ්‍ය කරන නායකයෙක් බව අද හොඳින් පෙනීයමින් තියෙනව – සම්මානලාභි සාහිත්‍යවේදී අනුරසිරි හෙට්ටිගේ

මහින්දගෙ පරාජයේ වරද තමන් අතේමයි. ඒ තමයි ජාතිවාදය. ඒක ඔහුට අමතකවෙලා තියෙන එක තමයි පුදුමය. ඔහුට ජනතාව ඉගැන්වූ පාඩම අමතක වුනේ කොහොමද කියන එක හිතන්නවත් බැහැ. මහින්ද රාජපක්‍ෂ කියන්නේ ජාතිවාදීන්ට අවශ්‍ය කරන නායකයෙක්. ඒක අද හොඳින් පෙනීයමින් තියෙනව. පසුගිය රජය නියෝජනය කළ, තමාගේ තනතුරේ තත්ත්වයට නොගැලපෙන වැඩ කිරීමට සුප‍්‍රසිද්ධ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වූ මර්වින් සිල්වා රූපවාහිනී…

මහින්ද ගියොත් එහෙමයි; නැතොත් මෙහෙමයි – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්ද ඇතුළු කැරැලිකාර කණ්ඩායම ගැන පැහැදිලි තීරණයක් ගත යුතුව තිබේ. මෙම බලවේගය උත්සාහ කරන්නේ කුමකට ද යන්න විශේෂයෙන් ම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තේරුම් ගත යුතු ය. ඔවුන් උත්සාහ කරන්නේ වෙන පක්ෂ හදන්නට නොව ශ්‍රීලනිපයේ බලය අල්ලන්නට ය. ඉන්පසු අගමැතිකම ඩැහැගන්නට ය. අගමැතිකම ඩැහැගන්නට හැකි වුණොත් සිරිසේනට අයියෝ සොරි ම තමා ය….

රැකියා විරහිතබවේ බෝම්බය – සමාජ විද්‍යා සම්මාන මහාචාර්ය අශෝක් බාසු

ලෝකය පුරා දේශපාලන නායකයන් පරිස්සම් විය යුතුය. ඔබගේ දේශපාලන ක‍්‍රමය කුමක් වුවද අද ඔබගේ රටවල සිටින රැුකියා විරහිත හා ඌන රැුකියා නියුක්ත තරුණයන් ඔබගේ නීත්‍යනුකූල ආවරණ අවුල් කර ඔබගේ බලය ලබා ගැනීමට හැකි විනාශකාරී බලවේගයක් බවට පත්ව ඇත. පාසල් හැරගිය හා විශ්ව විද්‍යාලවලින් උපාධි ලැබූ නමුත් තමන්ගේ ආණ්ඩු විසින් නොතකා හරිනු ලැබ ඇති නිසා කලකිරීමෙන්…