වැට් බද්ද හා මධ්‍යම පංතිය සුරතල් කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

මැයි මාසයේ සිට වැට් බද්ද හෙවත් වටිනාකම එකතු කිරීමේ බද්ද 15% දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබේ. එසේම, බදු පනවන ක්ෂේත්‍ර ද පුළුල් කර තිබේ. කලින් වැට් වැට් බද්දෙන් නිදහස් වූ සෞඛ්‍ය, විදුලි සංදේශ වැනි අංශවලින් පවා වැට් බද්ද අය කරනු ලැබේ. එසේම, වැට් බදු අය කරන ආදායම් මට්ටම අඩු කර තිබේ. මාසයකට මිලියනයක…

බුද්ධිමය හා සංනිවේදන හැකියාව රජයේ මාධ්‍යවලට නැහැ; ජනාධිපති මාධ්‍ය ඒකකය ඉතාමත් අසාර්ථකයි – ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු

වත්මන් ආණ්ඩුවට බලයට පත් වුයේ ජනතාවට දහසක් පොරොන්දු දී, සුරංගනා ලෝකයක් මවාපෑමෙන් බවත්, අද ඒවා ඉටු කර ගැනීමට නොහැකිව ආණුඩුව නන්නත්තාර වී ඇති බවත් දැන් දැන් ඇහෙන්න තියනව. රජයට ජනතාවගේ ජීවන වියදම අඩු කිරීමට, ජීවන තත්ත්වය න`ගා සිටුවීමට, රැුකීරක්‍ෂා ප‍්‍රශ්නය විසඳීමට, මුදලේ අගය වැඩි කිරීමට, උද්දමනය අඩු කිරීමට විධිමත් ආර්ථික වැඩපිළිවෙලක් තියෙනවද? මට පෙනෙන විදිහට…

මගීන් රස්තියාදුවේ, ප‍්‍රමාණවත් බස් නෑ.ජනමාධ්‍ය : බස් තිබුණත් මගීන් නෑ, අපි දිව්වෙ පාඩුවට – ගැමුණු විජේරත්න

මෙවර සිංහළ දමිල අලූත් අවුරුදු නිවාඩුව තරමක් දිගු එකක් වීය . ගැසට් පත‍්‍රයට අනුව අපේ‍්‍රල් 13,14 යන දෙදින අවුරුදු නිවාඩුව වශයෙන් ලබා දී තිබුණත්, ස්වදේශීය කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා විසින් 15 වන සිකුරාදා දිනයත් නිවාඩු දිනයක් වශයෙන් ප‍්‍රකාශට පත් කරන ලදී. ඊළ`ගට එළඹෙන් සෙනසුරාදා හා ඉරිදා යන දින දෙකත් සමගම මෙවර අවුරුදු නිවාඩුව දවස්…

අපිට පමණක් ජය ලැබෙන ගිවිසුම් හදන්න බෑ- වාසුදේව නානායක්කාර ( අවසාන කොටස)

ආසියාව ලෝක ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට පත්වෙමින් තිබෙන මොහොතක අපේ උවමනාවට හා අපේ සැලසුමට ගැලපෙන්නේ නම් ලංකාව වැනි රටක් එයින් ප්‍රයෝජනය ගෙන සංවර්ධන මාවතකට අවතීරණය වීමට උත්සාහ දැරීමේ වරදක් ඇතැයි මට පෙනෙන්නේ නැත. ඒවා සමඟ ගණුදෙනු කිරීමේ දී අපිට යම් යම් දේවල් අත්හරින්නටත් සිදුවේ. ඒකත් අපි තේරුම් බේරුම් කරගෙන අත්හළ යුතුදේත්, අත්හරිමින් අත්පත් කරගතයුතු දේ අත්පත්කර…

ජනාධිපති අරමුදල: දැන ගැනීමේ අයිතිය – රවි පෙරේරා

හොඳම විෂබීජ නාශකය වන්නේ හිරු එළියයි යන්න ප්‍රසිද්ධ කියමනකි. දීප්තිමත් එළියෙන් දිස්නය දෙන තැන වැඩි ඉඩක් රෝගාබාධවලට නැත. යහපත් පාලන ක්‍රම පවතින්නේ, පාරදෘෂ්‍ය භාවය සහ විවෘත භාවය සමග එකට අත්වැල් බැඳගෙනයි. දැනට විවාද කෙරෙමින් තිබෙන තොරතුරු දැන ගැනීමේ අයිතිය, යහපත් වෙනවා පමණක් නොව, අත්‍යාවශ්‍ය එකක් ද වන්නේය. සෑම පුරවැසියෙක්ම, පොහොසත් වේවා දුප්පත් වේවා, රාජ්‍ය අංශයට…

නව ව්‍යවස්ථාවට අපි විරුද්ධ නෑ. වාසුදේව නානායක්කාර (2වැනි කොටස)

මම හිතන්නේ ඒකාබද්ධ විපක්ෂයේ පොදු සම්මුතිය වෙන්නේ ඒකීය රාජ්‍යය රකිමින් නව ව්‍යවස්ථාවට එකඟත්වයක් දෙන්න. ඒකීය රාජ්‍ය කියන එක ලංකාවේ එක්සත්කම පිළිබඳ ප්‍රශ්නයකි. එක්සත්කමට රාමුවක් තියෙන්නේ ඒකීය රාජ්‍ය තුළයි. ඒ නිසා එක්සත්කම ආරක්ෂා කරගන්නට කියන්නේ මේ රට දෙකඩවීමට, නැත්නම් මේ රට බෙදීමකින් තොරව පවත්වාගැනීම ය. මධ්‍ය කේන්ද්‍රීය වු බලයක් තුළින් විතරයි ඒක කරන්නට පුළුවන් වෙන්නේ. හැබැයි…

අපේ‍්‍රල් 5 – දකුණ හෙල්ලූ දවස හා එහි උරුමය – දයාපාල තිරාණගම

1960 දශකය මැද භාගයේ විප්ලවවාදී මනෝභාවයන් විසින් ශ‍්‍රී ලංකාවේ තරුණ පරම්පරාව සිය ග‍්‍රහණයට ගනු ලැබීය. විශේෂයෙන්ම විශ්ව විද්‍යාලවල මෙම මනෝභාවය පැතිරී ගියේය. එකල විවිධ විප්ලවවාදී සංවිධාන විශාල ප‍්‍රමාණයක් පැන නැගී තිබුණු අතර කෙසේ වූවද මෙම විප්ලවවාදී ප‍්‍රවාහයේ ඉදිරියෙන්ම සිටියේ තරමක් දුරවබෝධ එමෙන්ම කැරිස්මැටික චරිත ලක්ෂණවලින් යුක්ත නායකයෙක් වූ රෝහණ විජෙවීර විසින් නායකත්වය දුන්, පසුව ජනතා…

කුමාර් ගුනරත්නම් නිදහස් කරනු! පුරවැසිභාවය ලබා දෙනු! මේ ටික කියන්නට මට ඇති අයිතියටත් ගරු කරනු! – අජිත් පැරකුම් ජයසිංහ

කුමාර් ගුනරත්නම්ගේ ප්‍ර‍ශ්නය විසඳීම සඳහා රජය මැදිහත් විය යුතු ය. ඔහුට ජනාධිපති සමාවක් දී නිදහස් කළ හැකි ය. එසේම, පුරවැසිභාවය නැවත ලබා දීම සඳහා ආණ්ඩුවට මැදිහත් විය හැකි ය. එහෙම ඇගිලි නො ගසන තරම් මේ රට තවම ප්‍ර‍ජාතාන්ත්‍රික හෝ නීතියේ ආධිපත්‍යයට ගරු කරන තත්වයට පත් වී නැත. එහෙම තිබුණා නම් ආගමන, විගමන වංචා කළ විමල්…

ෆොන්සේකා ද නැති අතරේ මහින්ද ගෝඨාගේ අනසකට යටත් උනා- වාසුදේව නානායක්කාර (1වෙනි කොටස)

ධූර කාලය නිමවිමට තවත් වසර දෙකක් තිබිය දී ජනාධිපතිවරණයකට නොයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරන්නට බොහෝ දේවල් තිබුණි. යුද්ධය අවසන් වූ හැටියේම මම කිව්වේ සංහිඳියාවේ යුද්ධය යනුවෙන් නව යුද්ධයක් ආරම්භ කළ යුතු බව ය. ඒකට ප්‍රධාන වෙන්නේ මිනිසුන් හිටපු තැන්වල නැවත ස්ථානගත කිරීම හා මිනිසුන්ගේ ජන ජීවිතය නැවත නගාසිටුවිම ය. මේ සඳහා යුද්ධයට කළ වියදමට වඩා…

උතුරේ ඉඩම් අත්පත් කරගෙන ඉන්නේ ආරක්ෂාවට නොව ව්‍යාපාර කරන්න- අමාත්‍ය මනෝ ගනේෂන්

මේ රටේ ජනතාව ඉතාමත් දිගු කාලයක් බරපතල යුද්ධයකට මුහුණු දී සිටි බව අපි දනිමු. එම යුද්ධයෙන් උතුරු/නැගෙනහිර දෙමළ ජනතාවට පමණක් නොව සිංහළ ජනතාවට මෙන්ම මුස්ලිම් ජනතාව ඇතුළු සෑම ජන කොටසකට ම බලවත් ලෙස හානි සිදු වී තිබේ. ඒ හානිය සමාජීය මෙන්ම ආර්ථික වශයෙන් බෙදා වෙන්කොට දැක්විය හැකි ය. මේ අතර දේශපාලන වශයෙන් සිදු වූ හානිය…

නව ව්‍යවස්ථාව යථාර්තයක් කරන්නට ආණ්ඩුව පෙරමුණ ගතයුතු ය- ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

පසුගියදා පාර්ලිමේන්තුවෙන් අනුමතවූයේ නව ව්‍යවස්ථාවක් සම්පාදන කිරීමට ව්‍යවස්ථාදායක සභාවක් නොවේ. මෙතන ව්‍යවස්ථාදායක සභාවක් යනුවෙන් එකක් නැත. අනුමත වී තිබෙන්නේ ව්‍යවස්ථාදායක මණ්ඩලයකි. ව්‍යවස්ථාදායක සභාවක් යන වචනයෙන් ඇගවෙන්නේ ව්‍යවස්ථාව සම්පාදනය කිරීමට කිසියම් සභාවක් පත්කළ බව කි. මෙතනදී වූයේ සමස්ථ පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා මණ්ඩලයක් බවට පත්වීම ය. ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑම සඳහා ඊයේ සභාපති මණ්ඩලයක් මෙන්ම මෙහෙයුම්…

සමාජවාදයට කලින් අපි මිනිස්කම සොයා ගත යුතුයි. – අජිත් පැරකුම් ජයසිංහ

මේ පිංතූරෙ ගානට කොණ්ඩෙ වැව්වෙ රස්සාව නැති වෙලා මාස තුනකට විතර පස්සෙ. ඇත්තෙන් ම ජීවිතාරක්ෂාව සඳහා රටින් පළා යන්නට වුණ කෙනෙක් තමයි දන්නේ ඒකේ දුෂ්කරකම. අවුරුද්ද 2007. දරුවන් නැතිව වසර 10කට පසුව මගේ බිරි ගැබ්ගෙන හිටියා. දරුවා ලැබෙන්න නියමිත වුණේ අප්‍රේල් මාසේ. අපි ඒ වෙනුවෙන් සූදානම් වුණා. බිරිඳට මෝටර් බයිසිකලයේ යන්න හොඳ නැති නිසා ම…