යථා රූපී තථා (අ) කාරී – නිශාන්ත කමලදාස
මිනිසුන් වැඩියෙන් විශ්වාස කරන්නේ විශ්වාස කරන්නට වඩාත් අමාරු දේ ය. මිනිසුන් යන්නේ ම තමනට වංචා කරන මිනිසුන් පස්සෙනි. වංචාවේ ප්රමාණයට සාපේක්ෂව ඔවුන් කෙරෙහි මිනිසුන්ගේ භක්තිය ද වැඩේ. හිස කොන්ද හා දණ නමන ප්රමාණය වැඩි වේ. මිනිසුන්ට වැඩියෙන් ම කේන්ති යන්නේ ඇත්ත ඇති සැටියෙන් කීවා ම ය. කුණුහරුප මතක් වීම පිටුපස ඇත්තේ මේ කාරණාව ය. අරක්කු…