කෝප් කමිටුවේ නිර්දේශ කි්රයාත්මක කිරීමේ වගකීම ආණ්ඩුව සතුයි – ජ.වි.පෙ. නායක, පාර්ලිමේන්තු මන්තී්ර අනුර දිසානායක
අපේ රටේ ධනය නිෂ්පාදනය කරන්නේ වැඩ කරන ජනතාවයි. තේ දළු කඩලා, මහ මුහුදේ ධීවර රැුකියාව කරලා, ගොවිතැන් කරලා, බැංකුවේ රස්සාව කරලා, ගුරු වෘත්තිය කරලා, භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කරනවා. එමගින් නිපදවන මහජන ධනයෙන් පංගුවක් ආණ්ඩුව බදු හරහා මරණ, විවාහ වැනි ලියාපදිංචි ගාස්තු හරහා රාජ්ය භාණ්ඩාගාරයට ලබා ගන්නවා. ආණ්ඩුවේ වගකීම තමයි එසේ ලබාගන්නා මහජන ධනය ආරක්ෂා…