ජාතික ජන බලවේගය කියන්නෙ රාජපක්ෂවාදයේ රතුපාට, දූෂණ විරෝධී මෙව්ව එක – අජිත් පැරකුම් ජයසිංහ
අනුර කුමාර දිසානායක ඉන්දියාවට යාමට පෙර පවත්වන ලද කතාව 1 කමෙන්ටුවේ දැක්වෙනවා. ඒකෙ හරය ඉන්දියාව එක්සත් වුණා. අපි බෙදා වෙන් කිරීමට ගොදුරු වුණා කියන එක. ඒ කියන්නෙ දෙමළ අරගලය එහෙම තනිකර ප්රතිගාමීත්වය. ඉන්දියාවේ හින්දු අධිපතිවාදය වගේ සිංහල අධිපතිවාදයත් ප්රගතිශීලීයි කියන එක. ඒ අධිපතිවාදයට යටත්ව ඉන්දියාවෙ මන්මෝහන් සිංලා, අබ්දූල් කලාම්ලා වැනි සුළු ජාතිකයන් වගේ ලංකාවේත් දෙමළ,…