ඍජු විදේශ ආයෝජන සහ ජාතික සැලසුම් සම්බන්ධයෙන් ජවිපෙ ස්ථාවරය – මහාචාර්ය රොහාන් සමරජීව
මීට වසරකට වැඩි කලකට පෙර පළ වූ ලිපියකට ප්රතිචාරයක් ලැබීම දුර්ලභ සිදුවීමකි. (https://www.ft.lk/columns/NPP-s-stance-on-foreign-investment-Unravelling-misconceptions/4-758938) අනිද්දා පුවත්පතෙහි ප්රකාශිත සිංහල ලිපිය අනුර කුමාර දිසානායක මහතාට (AKD) ලැබුණු බව මම දනිමි. සෘජු ප්රතිචාරයක් ඔහුගෙන්ම ලැබුණේ නම් මම වඩාත් සතුටු වෙමි. නමුත්, අවුරුද්දක් ප්රමාද වුව ද, වෙනෙකෙකුගෙන් හෝ ප්රතිචාරයක් ලැබීම නිහැඬියාවට වඩා හොඳ ය. මා ප්රතිචාර දැක්වූ…