සාගතයකට ලේ වැගිරීමකට ඡන්දය දෙනවාද? – රටේ රාළ
පහුගිය 26 වෙනිදා මාලිමාවේ ප්රතිපත්තියක් නැති ප්රතිපත්ති ප්රකාශණ එළි දැක්වුවා.අද (29) රනිල්ගේ ප්රතිපත්ති ප්රකාශණය එළිට දැම්මා. සජිත්ගේ එක තවම නැතත් ළඟදීම එළියට එයි. ලංකාවේ ගොඩක් මැතිවරණ ප්රකාශණ හුදු ලියවිලි විදිහට කුණු බක්කියට ගියා.මේ දක්වාම අපේ රටේ දේශපාලන පක්ෂ සහ පක්ෂ නායකයෝ ඉදිරිපත් කරපු ප්රතිපත්ති ප්රකාශණවලින් උනේ ඒ පක්ෂවලට සහ නායකයන්ට කිසිම ප්රතිපත්තියක් නැති බව ඔප්පුවීම…