ඇමරිකාවේ ෆැසිස්ට්වාදයේ දුර්ගන්ධය- ජෝන් මෙත්තා
මේ ගිම්හානයේ සහ සරත් කාලයේ, ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ ඇති වන හැඟීම් සහ පුද්ගල අත්දැකීම් අළලා මම සුළු ජාතිකයන් සමග සම්මුඛ සාකච්ඡා බොහොමයක් පැවැත්වූයෙමි. මේ සෑම සම්මුඛ සාකච්ඡාවකදීම මතු වූ එක් ප්රධාන කරුණක් තිබුණි: එනම්, මෙවැන්නක් සිදුවිය හැකි බව කවුරුත් දන්නා බවයි. අපෙන් ඇතැමෙකුට, එම හැඟීම, වාතයේ පා වෙන යම් දුඟදක් සේ දැනිණ. මීට පෙර ජීවත්…