අර්බුද මැදින් ජනතාවට අස්වැසීමක් – සුනන්ද මද්දුමබණ්ඩාර
නිදහසින් පසු කාලපරිච්ඡේදය තුළ ආර්ථික සංවර්ධනය සඳහා ශ්රී ලංකාව අනුගමනය කළ ප්රතිපත්ති අතර ඉතා වැදගත් එකක් ලෙස සැලකිය හැක්කේ මහජනතාව අතර ආදායම් විසමතාව අඩු කිරීම සඳහා අනුගමනය කළ ක්රියාමාර්ගය. රටේ ආදායමින් වැඩි කොටසක් ඉහළ ආදායම් ලබන සියයට 20 ක පිරිසක් විසින් භුක්තිවිඳිනු ලබන තත්වයක් තුළ අඩු ආදායම් ලබන පිරිස්වලට සහන සැලසිය හැකි ආකාරය…