රොෂාන්ගේ දිගට සජිත්ලාත් වරපට සකසා ගැනීම – නිශ්මං රණසිංහ
මේ මොහොත ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට මෙන්ම දේශපාලනයට ද තීරණාත්මකය.දේශපාලන වශයෙන් ගත් විට ක්‍රීඩා සරුංගලයක නූලේ එල්ලී අහසට යන්න සූදානම් වන සජිත් ප්‍රේමදාස මහතා අඩුම තරමේ ඔහුගේ පක්ෂයට සම්බන්ධ ඊ පුවත්පත විසින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ හැසිරීම නිසා ක්‍රීඩාවට අත් වී තිබෙන ඉරණම හෝ කියවාගෙන නැත. මහා මුදල් ධනස්කන්ධයක් ගැවසෙන ක්‍රිකට් සමඟ විපක්ෂ නායකතුමා සහ සජබෙ…