අනේ අපටත් ආපදා ධනවාදය වටහා දෙන්න – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අනුර කුමාර නොහොත් නස්රුදීන් නමින් පළවූ ලිපියට ලැඛෙන ප්‍රතිචාර බොහෝය.මාලිමාවේ මුල් පෙළේ මිත්‍රයෙකු මට යොමු කළ හඬපටයේ සාරාංශය මෙසේය. ”සහෝදරයා මේ අර්බුදය නිර්මානය කළේ ධනවාදය විසිනි. එහි නියමුවෝ රනිල් රාජපක්ෂලා ආදිහූ වෙති. මේ මුහුණ දෙන්නේ ඒ ධනවාදි ක්රමයේ අභාග්‍ය සම්පන්න ප්‍රතිපලයටය. ඊට විසඳූම් ලෙස රනිල්ලා ක්‍රියාත්මක කරන්නේ මෙතෙක් ධනවාදයෙන් කළ නොහැකිවූ ඉතිරි කොටස ය. එය හැඳින්වෙන්නේ…