යහපාලනය ගිලිහීයන්නට සිවිල් සංවිධාන ඉඩ දෙන්නේ නැහැ – මාදොළුවාවේ සෝභිත හිමි
මාදුළුවාවේ සෝභිත ස්වාමීන්වහනසේ තරම්, රට හා පොදු ජනතාව වෙනුවෙන් පෙනීසිටිමින්, පෙරළිකාර අදහස් දැක්වූ, එමෙන්ම සාධාරණ සමාජයක් වෙනුවෙන් සක්‍රීයව ක්‍රියාකළ යථිවරයන් වහන්සේ නමක් තවත් නැතිබව අමුතුවෙන් කිවයුතු නොවේ. වර්තමාන දේශපාලන පසුබිම හා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව උන්වහන්සේ සමඟ යක්තිය කළ සම්මුඛ සාකච්ඡුාවක්මෙළෙස පළකරමු . ඔබවහන්සේත්, සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයත් පොදු අපේක්ෂකයෙක් සොයාගැනීමට විශාල පරිශ්‍රමයක් දැරුවා….