ඡන්දය කල් දැමීම ප්රජාතන්නත්රවාදයට අසාධාරණයක් – ජ.වි.පෙ. ප්රධාන ලේකම් ටිල්වින් සිල්වා
මේ වනවිට පළාත් පාලන ආයතනවල ඡුන්දය කල් දැමීම නිසා ගැටලූ ගණනාවක් මතුවෙලා තියෙනවා. දෙසැම්බර් මාසයේ අවසන්වීමට නියමිත පළාත් පාලන ආයතන 21ක කාලය ජනාධිපතිවරයා විසින් මාස 6කින් දීර්ඝ කර තිබෙනවා. ඒ වගේම මීට පෙර විසිරුවා හැරපු පළාත් පාලන ආයතනවල කාර්යභාරයත් නිශ්චිත නැහැ. මෙම පළාත් පාලන ආයතන 21 කාලය දීර්ඝ කිරීම නිසා අනෙකුත් පළාත් පාලන ආයතනත් නිරායාසයෙන්…