සජිත්ට වැඩ වරදින පාර්ලිමේන්තුවක් ළඟ ළඟම එනවා – රටේ රාළ
” මාලිමාවේ අපේක්ෂක හරස්කඩ ” ලිපියෙන් රටේ රාළ කිව්වේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය හොබවන මාලිමා මන්ත්රී කණ්ඩායම ගැනයි.රටේ රාළ කියන්නේ ඊළඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ මන්ත්රී කණ්ඩායම කියන්නේ මොන්ටිසෝරි Team එකක් කියලයි.ඒ එයාලා නවකයෝ කියලා හිතලා නෙවෙයි.දැනටමත් මේ ආණ්ඩුව කරගෙන යන මොන්ටිසෝරී බබාලා තුන්දෙනා නිළධාරින්ගේ ගැටවලට ගොඩක් දුරට අහුවෙලා ඉවරයි. ගෝඨාභය වටකරගෙන ලණු දුන්න කට්ටිය දැන්…