ලෝකය දිනාගැනීමේ අවශ්‍යතාවය – සුනන්ද මද්දුමබණ්ඩාර

කියුබාව බොහෝ දෙනකු විසින් දැන සිටින්නේ ලෝක සමාජවාදී විප්ලවයන්ගේ පෙරමුණ ගත් ජනප්‍රිය නායකයන් දෙදෙනකු නිසාය. ඒ කියුබානු විප්ලවයේ නායක ෆිඩෙල් කැස්ත්‍රෝ සහ ආජන්ටිනාවෙන් කියුබාවට පැමිණි කියුබානු විප්ලවයට සහාය දුන් චේගුවේරා නිසාය. 1971 දී අප්‍රේල් කැරැල්ල පැතිර යන විට එහි සාමාජිකයන් හඳුන්වනු ලැබූයේ චේගුවේරාකාරයන් ලෙසය.       එයට හේතුව ජනතා විමුක්ති පෙරමුණේ නම පිළිබඳ දැනීමක්…

|

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා

මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. බැඳුම්කරයක් කියන්නේ කුමක්ද? බැඳුම්කරයක්…

|

බැඳුම්කර හුවමාරුවෙන් කිසිදු පාඩුවක් නැහැ – “පාඩුව” හරියටම මෙන්න! – ඉකොනොමැට්ටා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ දෙවන අදියර යටතේ මේ වන විට නිකුත් කර ඇති සහ වෙළඳපොළ තුළ හුවමාරු වන භාණ්ඩාගාර බැඳුම්කර වර්ග 61ක් අලුත් බැඳුම්කර වර්ග 12ක් සමඟ හුවමාරු කර ගැනීම සඳහා අයදුම්පත් කැඳවනු ලැබූ අතර ඒ සඳහා ලැබුණු අයැදුම්පත් අනුව එම බැඳුම්කර වර්ග 61න් වර්ග 49කින් යම් කොටසක් බැගින් අලුත් බැඳුම්කර වර්ග 12 සමඟ හුවමාරු…

|

සේවක අර්ථසාධක අරමුදලේ පාඩුව? – ඉකොනොමැට්ටා

මහ බැංකුව විසින් ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කර දැනුම් දී ඇති පරිදි සේවක අර්ථසාධක අරමුදල සතු වූ රුපියල් බිලියන 3,220ක භාණ්ඩාගාර බැඳුම්කර වලින් රුපියල් බිලියන 2,667.5ක ප්‍රමාණයක් අලුතෙන් නිකුත් කර තිබෙන බැඳුම්කර සමඟ හුවමාරු කරගෙන තිබෙනවා. එම ප්‍රමාණයට 14% බදු සහනය දිගටම පවත්වා ගැනීම සඳහා හුවමාරු කළ යුතු වූ අවම ප්‍රමාණය (78%ක්) මෙන්ම ඊට අමතරව රුපියල්…

ජාත්‍යන්තර විමර්ශනයක් කරන්නේ කෙසේද? – අජිත් පැරකුම් ජයසිංහ-

      පාස්කු ප්‍රහාරය ගැන මෙන්ම, යුද සමයේ සිදු වූ යුද අපරාධ, ඝාතන, අතුරුදහන් කිරීම් හා පහරදීම් සම්බන්ධයෙන් ද ජාත්‍යන්තර විමර්යශනයක් සිදු කළ හැකිය. ජාත්‍යන්තර අපරාධ අධිකරණය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්, ආරක්ෂක මණ්ඩලය ආදිය එවැනි ජාත්‍යන්තර විමර්ශන සිදුකරන ආයතන වේ. සුඩානය, කොංගෝ, බුරුන්ඩි, මියන්මාරය හා ISIS සම්බන්ධයෙන් එවැනි ජාත්‍යන්තර අපරාධ විමර්ශන සිදු කර…

|

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම- අලුත්ම තත්ත්වය – ඉකොනොමැට්ටා

මෙම ලිපිය දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළව පසුගිය සතිය තුළ සිදු වූ දේවල් පිළිබඳව මෙන්ම මෙම සතිය තුළ සිදු විය හැකි දේවල් පිළිබඳව කෙරෙන සමාලෝචනයක්. ලිපියෙන් බොහෝ දුරට කෙරෙන්නේ දැනටමත් පොදු අවකාශයේ ඇති තොරතුරු සාරාංශගත කර නැවත ඉදිරිපත් කිරීමක්. පසුගිය සතියේදී පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයෙන් 2017 අංක 24 දරන දේශීය ආදායම් පණතේ පළමුවන උපලේඛනය සංශෝධනය…

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් රට හැරයාම සත්‍ය හා මිත්‍යාව – රජිත් කීර්ති තෙන්නකෝන්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ පවතින විශ්වවිද්‍යාල 22 ක  කථිකාචාර්යවරුන් 135 දෙනෙකු 2023 වසරේ දී සේවයෙන් ඉල්ලා අස්වී ඇත. තවත් 63 දෙනෙකු සේවය අතහැර (vacation of post – VOP)  ගොස් ඇත. 2023 මුල් මාස 8 තුල විශ්වවිද්‍යාල සේවයෙන් ඉවත් වූ කථිකාර්යවරුන් සංඛ්‍යාව 198 ක් පමණි. විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයේ හිටපු සභාපති ශ්‍යාම් බන්නහැක මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ…

Channel 4 නරි සහ රාජපක්ෂ වෘකයෝ – රටේ රාළ.

පාස්කු ප්‍රහාරය සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය ගැන වාර්තා වැඩසටහනක් එංගලන්තයේ Channel 4 නාලිකාවෙන් පහුගිය 6 වෙනිදා ලංකාවේ වෙලාවෙන් උදේ 3.35 ට විකාශනය කළා.ඒ හරහා නැවතත් ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ පාස්කු ප්‍රහාරය ගැන ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ලොකු සංවාදයක් නිර්මාණය වෙලා තියනවා. මෙතනදී ඉස්සෙල්ලාම Channel 4 නාලිකාව ගැන කතා කරමින්ම වැඩේ පටන් ගන්න රටේ රාළ හිතුනා….

|

මහ බැංකුව සහ Y වෘත්තීය සමිති – ඉකොනොමැට්ටා

දින තුනකට පෙර පැවැත්වුණු මහ බැංකුව හා වෘත්තීය සමිති නියෝජිතයින් අතර සාකච්ඡාව පිළිබඳව අදහස් පළ කර ලිපියක් ලියන මෙන් කිහිප දෙනෙක්ම ඉල්ලා තිබෙනවා. එම ඉල්ලීම් සිදු නොවුනද මේ ගැන කොහොමටත් අදහස් පළ කරන්න අවශ්‍යව තිබුණත්, වෙනත් වැදගත් වෘත්තීය කටයුතු කිහිපයක් වෙනුවෙන් කාලය යෙදවිය යුතු වූ නිසා එය මීට කලින් කරන්නට ඉඩක් ලැබුණේ නැහැ. ඉහත හමුව…

එප්පාවල උදිත් මධුභාෂණ හා 88-89යේ සරත් මල්ලිකා – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

එප්පාවල උදිත් මධුභාෂණ රක්ෂිත බන්ධනාගාරයේය. හේතුව මුහුණු පොත් සටහනකි. මේ සම්බන්ධව කියවීම් දෙකකි.(අ) ජනප්‍රිය කියවීම:- රනිල් අහිංසකයෙක් අල්ලා ගෙන. මර්ධනය පටන් ගෙන ඇත. රනිල් විනාස කිරීමට රටම එක්වව්. ඒ සමග සමාජ මාධ්‍ය සිය අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ගැනද සටන් වදිනු ඇත. (ආ) රනිල්ට කඩේ යන කියවීම:-   වාර්තාවන තොරතුරු අනුව උදිත් මධුරංග අහිංසකයෙකි.  ඔහුගේ පියාවත් කිසිදු…

|

උද්ධමනය අඩු වුණ වේගයෙන් බඩු මිල පහළ යන්නේ නෑ – ආචාර්ය පී. එම්. එන්. බණ්ඩාර

පසුගිය වසර දෙකක කාලයක් තිස්සේ ලෝකයේ සෑම රටකම පාහේ දැඩි උද්ධමනකාරී ප්‍රවණතාවක් පැවැතිණි. ශ්‍රී ලංකාවේ උද්ධමනය 70% දක්වා ඉහළ ගිය බව ද වාර්තා විය. නමුත්, මෑතකදී එය 4.6% දක්වා අඩු වූ බව ද වාර්තා විය. එම නිසා භාණ්ඩ හා සේවාවල මිල 70% දක්වා අඩු විය යුතු බව ඇතැම්හු ප්‍රකාශ කරති. නමුත්, එය එසේ කළ හැකිද?…

|

මානව සමාජයේ සුබවාදී අලුත් පාර මොකක්ද මේ පාරනූතනවාදය – මහාචාර්ය අජන්තා හපුආරච්චි

    ” කලාව, සංස්කෘතිය, දර්ශනය යළි ප්‍රධාන තලයකට පැමිණ ඇත. එය නව ලෝක ප්‍රවණතා අතරට එක්ව ඇත්තේ මානව සමාජ ප්‍රගමනයේ නියමුවන් වශයෙනි. ශ්‍රම වෙළෙදපොළ නිෂ්පාදන මාරුවකට පත්ව ඇත. කෘත්‍රිම බුද්ධිය හා තාක්ෂණික විපර්යාසය ඔස්සේ ඉහත දෑ කතිකාවකට ද බඳුන්ව ඇත.” ශ්‍රී ලාංකික සමාජය කිසි දිනෙක ලෝකයේ පවතින දාර්ශනික, දේශපාලනික, සමාජ ගතිකත්වයන් ඒ ඒ කාලවලදී…