|

ලෙබනනයේ අවාසනාවන්ත තත්වය කුමක්ද? – අජිත් පැරකුම් ජයසිංහ

“විපක්‍ෂයේ සමහර කණ්ඩායම් යෝජනා කරන පරිදි අප අනුගමනය කරන මේ පිළිවෙත නවතා දැමුවොත් සිදුවන්නේ කුමක්ද? එසේත් නැතිනම් මේ පිළිවෙතට බාධා කොට කඩාකප්පල් කර දැමුවොත් සිදු වන්නේ කුමක්ද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ඇතිව සිදු කරන ප්‍රතිසංස්කරණ මාලාව නවතිනවා. එහෙම වුණොත් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම ඇණහිටිනවා. විශ්වාසය පළුදු වී විදේශ විනිමය දේශීය බැංකු පද්ධතියට ගලා ඒම නතර…

|

අයවැය සර්කස් හරහා යථාර්ථය කියවීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ලංකාවේ  අයවැයත් සර්කස් එකකි. සර්කස් නරඹන්නන් ජොලියට වැඩි යමක් කිසි විටෙකත් අපේක්ෂා නො කරති.හේතුව ඒවා බරපතල රැවටිලි හෝ ඇස්බැන්දුම් නිසාය. නිදහස් ලංකාවේ 75 වසරින් වැඩි කාලයක් ලංකාවේ වාර්ෂික අයවැය සර්කස් සංදර්ශණයක් වීමෙන් රටටත්, අපටත්  සිදුවී ඇති වින්නැහිය ගැන කිසිවෙකු කලබල විය යුතු නැත. ගිය සඳුදාත් අප අයවැය නමින් දුටුවේ තවත් සර්කස් එකක් පමණකි.   අයවැය…

|

දුප්පතාට හිතවාදී අයවැයක් – සුනන්ද මද්දුම බණ්ඩාර

පාර්ලිමේන්තුවට සඳුදා ඉදිරිපත් කරන ලද 2024 වසර සඳහා වූ අයවැය ලේඛනය පිළිබඳව සාකච්ඡා කළ හැකි වන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ද සැලකිල්ල දක්වමිනි. විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් 12 වැනි දින බංකොළොත්භාවය ප්‍රකාශට පත් කළ අතර මේ වන විට ඊට මාස 19ක් ගත වී තිබේ. ශ්‍රී ලංකාව…

විජේවීරවාදයේ සහ සජිත්වාදයේ අනෙක් පැත්ත – චන්දන රණසිංහ

ලංකාවේ සමාජයට විජේවීර වාදීන් හදුන්වා දුන් ‘විජේවීර වාදය’ නැමති පටු චින්තනය සමස්ත සමාජයම රෝගී තත්ත්වයකට ඇද දමා ඇත.   විජේවීර වාදී චින්තනය යනු අර්බුදයට පත් සෑම සමාජ ප්‍රපංචයකම වගකීම බාහිර සතුරෙකුට පැවරීමත් එම සතුරා පරාජය කර අර්බුදය ජයගත හැකි වීරයා තමන් බවත් විශ්වාස කිරීමට බල කරන සමාජ චින්තනයයි. මෙම චින්තන ආකෘතිය පක්ශ විපක්ශ බේදයකින් තොරව,වාමාංශික…

|

IMF එකඟතා එක්ක හදපු අයවැයක් – ධනනාත් ප්‍රනාන්දු

2024 අයවැය සකස් වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා සමඟ බව ප්‍රවීණ ආර්ථික විශ්ලේෂක ධන්නාත් ප්‍රනාන්දු මහතා අවධාරණය කරයි. මූලික වශයෙන් වියදම් පියවීම සඳහා අයකරගන්නා ක්‍රමවේදයේ ප්‍රශ්නයක් තිබෙන අතර ලංකා ඉතිහාසයේ වැඩිම වැයක් මෙවර අයවැයෙන් වාර්තා වී තිබෙන බවයි ප්‍රනාන්දු මහතා සඳහන් කරන්නේ. වැය පාර්ශවය පිළිබඳව මෙන්ම අය පාර්ශවය සම්බන්ධයෙන් ද අවධානය යොමුකළ යුතු වන…

|

2024 අයවැය: දුෂ්කර මාවතක මල් ඇතිරිල්ලක් – අජීත් පැරකුම් ජයසිංහ

2024 වසර වෙනුවෙන් රජය ඉදිරිපත් කරන ලද අයවැයෙහි රටට බලපාන ප්‍රධාන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න වන්නේ, ලක්ෂ 13ක් වන රාජ්‍ය සේවකයන්ට රු. 10,000කින් හා විශ්‍රාමිකයන්ට රු. 2,500කින් ජීවන වියදම් දීමනාව වැඩි කිරීමයි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රු. 17,800කි. කෙසේ වෙතත්, රාජ්‍ය සේවකයන්ගේ වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් අරමුදල වෙනුවෙන් කරනු ලබන අඩුකිරීම…

ක්‍රිකට් නෙයියාඩගම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

‘‘ක්‍රිකට් නෙයියාඩගම ගැන යමක් ලියන්නේ නැතිදැයි ඉතාලියේ මිතුරා විමසීය.‘‘මොන ක්‍රිකට්ද…….. ඇහුනද අනාගත ජනාධිපති කෙනෙක් ක්‍රිකට් විවාදයේදී පාර්ලිමේන්තුවේ පාවිච්චි කළ භාෂාව…… ? මම පෙරළා ප්‍රශ්න කළෙමි.‘‘ආ ඔය කියන්නේ අර බලු වැඩ කියලා සජිත් බර දාලා කියපු කතාව වෙන්න ඇති. ‘‘එහෙනම්… එයා ජනාධිපති වුණොත් කේලමකත් ඇත්ත නැත්ත නො සොයා ඒ භාෂාව පාවිච්චි කරලා  නියෝග දෙයි කියලා මට…

|

2024 අයවැය වෙනස්විය යුත්තේ ඇයි? – දිනේෂ් වීරක්කොඩි

අයවැය යෝජනා තුළින් ආර්ථිකයක්  ශක්තිමත්  කිරීම සහ නැවත බලගැන්වීම සඳහා මූලික අඩිතාලම දැමීම සිදු කෙරේ. වර්තමාන ශ්‍රී ලංකාවට අවශ්‍යවන්නේ නූතන ලෝකයට ගැළපෙන  තරගකාරී  නව ආර්ථිකයක් ගොඩනැගීම සදහා වන අයවැය යෝජනාය. එබැවින්, 2024 අයවැය යෝජනා බොහෝ සෙයින්  වෙනස් හා ක්‍රියාත්මක කළහැකි යෝජනා විය යුතුය. මෙහිදී  රාජ්‍ය ප්‍රතිපත්ති සම්පාදකයින්  අයවැය සැකසීමේදී  පහසුවෙන් ලගා කරගත හැකි අයවැය ඉලක්කයන් ඉදිරිපත්…

ශ්‍රී ලංකා ක්‍රිකට් හා සමාජවාදය – අජිත් පැරකුම් ජයසිංහ

      මේ පසුගිය දශකයේ ලංකා‍වේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයන් 42 බිහි වූ භූගෝලීය පදනම දැක්වෙන සිතියම. මේ සිතියම එක්ක ලංකාවේ ක්‍රිකට්වල ජාතික ස්වභාවය කුමක්ද කියා ප්‍රශ්න කළාම ජවිපෙ සාමාජිකයන් ඒක තේරුම් නොගෙන සුපුරුදු අන්දමින් නාකියා වැනි වචන කියමින් බැන වදිනවා. ෂම්මි ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් ආරක්ෂා කරන්නට ඔවුන්ට තිබෙන උවමනාව කුමක්ද යන්න මට තේරෙන්නෙ…

රොෂාන් කෙළෙව්වේ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට විතරක් නොව ශ්‍රී ලංකාවේ විපක්ෂයටත් එක්කද ?~ දර්ශන වීරසිංහ

ලෝක කුසලාන තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එළියට වීසි වුණාට මොකද ලංකාව ඇතුළේදී පහුගිය සතියේ තරගාවලියේ වීරයා වුණේ ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ. රොෂාන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ෂම්මි සිල්වා ප්‍රමුඛ පරිපාලනය අයින් කරලා අතුරු පාලන කමිටුවක් දැම්මා. ඒ අතුරු පාලනයට එරෙහිව ෂම්මි සිල්වා උසාවි ගියා. උසාවිය රොෂාන්ගේ අතුරු පාලන කමිටුවට එරෙහිව අතුරු තහනම් නියෝගයක් නිකුත්…

ප්‍රශ්න විසඳා නොගත යුතු විදිය හා, ක්‍රිකට් ‘අරගලය – අජිත් පැරකුම් ජයසිංහ

  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බැලූ බැල්මට දූෂිතය. එහෙත් ඔප්පු වී නැත. වත්මන් පරිපාලනය පමණක් නොව සියලු අතීත ක්‍රිකට් පරිපාලනයන් ද එවැනිය. ලංකාවේ ක්‍රිකට් ව්‍යූහය සැකසී තිබෙන්නේම දූෂිත ස්වරූපයකිනි. එහි සාමාජිකයන් වන ක්‍රිකට් සමාජ යනු දූෂණයේ මූලයයි. පැරණි හා ප්‍රධාන සංගම් හැර අනෙකුත් සංගම් තනිකරම පෞද්ගලික සමාගම් වැනිය. එහෙත්, ඔවුන්ට ද ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණවලදී…

|

ආර්ථික අර්බුදයට අපි කවුරුත් වගකිව යුතුයි – මහාචාර්ය රොහාන් සමරජීව

 අපි අද මුහුණ දෙන අර්බුදයෙන් ගොඩ යන්න හරි නමුත් සංකීර්ණ මාවතක් තියෙනව. ඒ සංකීර්ණ පාරෙ බොහොම ටික දෙනයි යන්නෙ ඒ පෝලිමේ සෙනඟ නැහැ. තවත් පැත්තකින් සරල නමුත් වැරදි පාරක් තියෙනව. ඒ පාරෙ හෝ ගාල සෙනඟ. නමුත් ඒ අය යන්නෙ ප්‍රපාතයට. අවාසනාවකට ඕක තමයි අපේ රටේ කතාව. සරල නමුත් වැරදි උත්තර හොයාගෙන ගිහින් අපි හෙලේ වැටුණ….