එදා – අද වෙනසේ වෙනස – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර
ජපානය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්ති සංවාදය (Japan – Sri Lanka Policy Dialog) ජනවාරි 02 වැනි දා මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි. මීට සෑහෙන කලකට පෙර නිත්‍ය මට්ටමකින් පැවැත්වුණ එම සංවාදය පසුගිය වසර හත තුළම නැවතී තිබුණි. ඉන්පසු ප්‍රථම වරට එය එදින නැවත ආරම්භ වූ අතර ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා එහිදී ප්‍රකාශ…