සුබ ගමන් මචං ! – චින්තන ධර්මදාස

සනත් නිශාන්ත අනතුරකින් මිය ගිය ප්‍රවෘත්තිය දැනගත්තෙ අද අලුයම. ඒ ප්‍රවෘත්තිය මට ඇති කලේ ලොකු කම්පනයක්.වීරයෙක් මියගියාට වඩා ලොකු හිස්කමක් ඇති කරනවා දුෂ්ටයෙකුගේ නික්ම යාම.සනත් නිශාන්තව කිසිම දවසක මුනගැහිලා හෝ කතාබහ කරලා නෑ. මගේ දේශපාලන අදහස්වලට ප්‍රතිවිරුද්ධ දුෂ්ටයෙක් විදිහට ඒ මනුස්සයා මට මුනගැහෙන්නෙ මීඩියා හරහාම විතරයි . ඒක දේශපාලන වීරයන් සහ දුෂ්ටයන් අතර බෙදීමක් මිස…

|

ගම හරහා දිවීම – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..මොකද්ද බං අර රංගේ කියන අලුගුත්තේරු කතාවේ තේරුම.කොළඹ වටලන්න එන අපේ සජාගේ සෙට් එකට බත් පැකට් එකයි,අරක්කු බෝතලෙයි දෙන්න කෝටි දෙක හමාරක කොන්ත්‍රාත්තුවක් දීලා කියන්නේ. මචං සක්වලට වියදම් කරන පොරවල් දෙකටලු වැඩේ ඛාරදීලා තියෙන්නේ.හැබැයි මචං දෙන එක නං දෙයි පිටසක්වලත් පේන්න.මචං ඕක මඩක් වෙන්න බැරිද?මඩක් උනත් ඔහොමත් මඩ ගහන්න හොද නෑ.අස්පට් ෂූටිං කියන්නේ හරි…

රනිල් ෆැසිස්ට්වාදියෙක්ද,බොනපාට්වාදියෙක්ද? – රටේ රාළ.

වෛද්‍යවරුන්ට සහ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට දීමනවක් දෙන කැබිනට් පත්‍රිකාව සම්මත වෙනත් එක්කම සෞඛ්‍ය සේවය ගිනි අරගෙන තියනවා.සෞඛ්‍ය සේවයේ ඉන්න අනිත් සේවකයෝ ඒ හා සමාන දීමනාවක් ඉල්ලනවා.මේ කැබිනට් පත්‍රිකාව දාලා තියෙන්නේ රනිල්.රනිල් මේ සංචාරයට ගිහිල්ලා තියෙන්නේ මේ බෝම්බය පත්තු කරලා.රටේ රාළ කියන්නේ රනිල් ඔය වගේ වැඩක් ආවට ගියාට කරන්නේ නෑ. අනිවාර්යයෙන්ම ඒක ඇතුලේ දේශපාලනයක් තියෙන්න ඕනි….

විසිවෙනි සියවස මිස් වුණාද මිස් කළාද? – නීතීඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

“තේ රබර් පොල් තරමටම නායකයන් පරණයි. දැක්මක් දෘෂ්ඨිවාදයක් රට ගැන නො තිබීමහේතුවෙන් අපේ රට විසිවෙනි සියවස අත් හැරියා. අහිමි කළා. අපි විසිවෙනි සියවස මිස් කරපු ජාතියක්. ලෝකයේ මහා පිමි පැන්නේ විසිවෙනි සියවසත් එක්ක. අපි අතීතයේ. කුල පදනම නිසා කලු ජාතිකයෙක් අමෙරිකාවේ ජනාධිපති වෙනවා. ඉන්දිය සම්භවයක් ඇති ජාතිකයෙන් එංගලන්තයේ අගමැති වෙනවා. කුල හීන කාන්තාවක් ඉන්දියාවේ ජනාධිපති…

|

2023 අංක 9 දරණ දූෂණ විරෝධී පනතෙහි මූලික ලක්ෂණ මොනවාද?

  (2024 ජනවාරි 19 දින We Have a Dream සාමූහිකය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපනික වැඩමුළුවකදී කරන ලද ඉදිරිපත් කිරීමක් ඇසුරෙනි) ශ්‍රී ලංකාව අති විශාල සම්පත් ඇති ස්ථානයකි. දිවයින පිහිටා ඇත්තේ යුරෝපයත්, ආසියාවත් සම්බන්ධ කරන මර්මස්ථානයකි. එහෙත්. එවැනි සම්පත් නොතිබුණු, අඩු තරමේ වතුරවත් නොතිබුණ සිංගප්පූරුව ලී ක්වාන් යූගේ නායකත්වයෙන් විශාල සංවර්ධනයක් වේගයෙන් අත්කරගත්තේය. එහිදී ඔහුට…

|

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය හා “කොටස්කරණය” – ඉකොනොමැට්ටා 

වියට්නාමයේ රාජ්‍ය ව්‍යවසාය ගැන නොලියන්නේ ඇයි කියා එක් අයෙකු විසින් අසා තිබුණා. සාධාරණ ප්‍රශ්නයක්නේ. ඒ නිසා මේ ලිපිය ඒ වෙනුවෙන් වෙන් කරමු. පෙර ලිපි වල විස්තර කළ පරිදි වියට්නාමය කියන්නේ කාලයක් සමාජවාදී මධ්‍යගත සැලසුම් ක්‍රමයක් ක්‍රියාත්මක වූ රටක්. බහු පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති වියට්නාමයේ, කොමියුනිස්ට් පක්ෂ පාලනය යටතේ මේ මධ්‍යගත සැලසුම් ක්‍රමය පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වුනා….

සජිත්ගේ පසුබැසීමට හේතුව කුමක්ද? – රටේ රාළ

විපක්ෂ නායක සජිත් සහ ජවිපෙ නායක අනුර අතර පහුගිය පලාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කිරීමත් එක්ක ඇවිළුනේ කරට කර සටනක්.දෙන්නා අතර තිබුණ දේශපාලන බලු පොරය අවසන් උනේ ජය පරාජයකින් තොරවයි,ඒ දෙපැත්තටම තිබුණ ශක්තිමත් බලය හින්දයි.හැබැයි සජිත් – අනුර සටනේ දෙවෙනි වටය තවම පටන් අරන් නෑ.දෙවෙනි වටයක් නොඑන්න ප්‍රධාන හේතු සජිත් සටන මගාරින එකයි. අනුර එක්ක සටන…

මාලිමා රජයකින් ගණිකා වෘත්තිය නීතිගත කරයි ද? – චින්තන ධර්මදාස

ගණිකා වෘත්තිය නීතිගත කිරීම ජාතික ජන බලවේගයෙ ප්‍රතිපත්තිය කියල හරිනි අමරසූරිය කියල තිබුන.ඒ වගේම සමන්මලී ගුණසිංහ ජාජාබෙ විධායක සභිකත් මේ ප්‍රකාශයම කරලා තිබුණ. ඇත්තටම මේ වගේ ප්‍රගතිශීලී ප්‍රකාශයක් පක්ෂයක් විදිහට කරලා තියෙන්නෙම ජාජාබෙ විතරයි. ලිබරල් වික්‍රමසිංහ වුනත් මේ වෙලාවෙ කරමින් ඉන්නෙ අන්ත ප්‍රතිගාමී බයියන් චූන් කරන වැඩ. හැබැයි ජාතික ජන බලවේගය මේ ගැන සීරියස්ද? ඒ…

|

වියට්නාමයේ ආදායම් විෂමතා හා ඉදිරි සැලසුම් – ඉකොනොමැට්ටා

ආර්ථික ප්‍රතිපත්ති සම්පාදනයේදී ධනවාදී ප්‍රවේශය වන්නේ ධනය උත්පාදනය කළ හැකි අයට ඒ සඳහා හැකි පමණින් පහසුකම් සැලසීම මගින් පොදුවේ රටක ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමයි. ධනය උත්පාදනය කළ හැකි අයට එසේ කිරීමේදී ඇති වන බාධක හැකි පමණින් ඉවත් කර දීමයි. මෙයින් වෙනස්ව, සමාජවාදී ප්‍රවේශයේදී ආදායම් විෂමතා අවම කිරීම ප්‍රමුඛතාවයක් ලෙස සලකනවා. පසු ගිය ලිපි කිහිපයකින්ම…

|

බිත්තරේ කතාව: ජවිපෙ ආර්ථික ජාතිකවාදය හා ගෝලීය නිෂ්පාදන හා අලෙවි දාම සමග වැඩ කිරීම – අජිත් පැරකුම් ජයසිංහ

  ජවිපෙ මූලික ගැටලුව ආර්ථික ජාතිකවාදයයි. මේක 1970 දශකයේදි අත්හදා බලලා අසාර්ථක වෙච්ච එකක්. අවුරුදු 50කට පස්සෙ ලෝකය තවත් ගෝලීයකරණය වෙලා, ප්‍රාග්ධනය, ශ්‍රමය, වෙළඳපොළ දැන් තියෙන්නෙ ගෝලීය දාම ඇතුළෙ. මේ කියන ප්‍රශ්නයට විසඳුම සරලයි. ඉන්දියාවේ බිත්තර මිල අඩු නම්, අපි බිත්තර දාන්න ගොඩක් තටමන්නට ඕනැ නැහැ. ඉන්දියාවෙන් නියාමනයක් සහිතව සෞඛ්‍යාරක්ෂිතව බිත්තර ආනයනය කරන එකයි කරන්නට…

රාජ්‍ය නායක විදේශ සංචාර රටකට අවශ්‍යද? – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

  ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින්නේ ගෙවී යන හැම තත්පරයක්ම රටේ අනාගතය පිළිබඳව තීරණාත්මක තත්වයක් ඇති කරන මොහොතකය. එබැවින්, රටේ ජනපති සහ ඇමැතිවරුන් ද විපක්ෂ නායකවරයා ඇතුළු පක්ෂ නායකයන් ද පාර්ලිමේන්තුවෙන් බැහැරව මෙන්ම පාර්ලිමේන්තුවේදී ද කරන ප්‍රකාශ රට කෙරෙහි ද යම් බලපෑමක් ඇති කිරීමට ඉඩ තිබේ. රටේ මහජනතාව මෙන්ම රට ගැන සැලකිල්ලක් දක්වන විදේශිකයන්…

|

දැඩි සත්කාර ඒකකයේ තිබුණු ආර්ථිකය දැන් සාමාන්‍ය වාට්ටුවකට මාරු කරලා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න

    තීරණාත්මක කඩඉමකින් පසුව දැන් මෙරට ස්ථාවර ආර්ථිකයක් කරා ගමන් කරයි. ඒ පිළිබඳ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු විවිධ දෙස්, විදෙස් ආර්ථික විශ්ලේෂකයන්ගේ පැසසුම් ලැබෙමින් පවතියි. එහෙත්, තවදුරටත් රටක් වශයෙන් තිරසර සංවර්ධනයක් කරා යෙදෙන ගමනේදී අපට නොසලකා හැරිය නොහැකි කරුණු රැසකි. එසේම එහිදී අනුගමනය කළ යුතු උපක්‍රම ද බොහොමයකි. අපි දැන් ඒ පිළිබඳ…