බංග්ලාදේශය කොයිබටද? – ඉකොනොමැට්ටා
ලංකාවේ අරගලය අවසන් විය හැකිව තිබුණු විකල්ප ආකාරයකට බංග්ලාදේශයේ අරගලය අවසන්ව තිබෙනවා. අගමැති ෂීක් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසුව නිල වශයෙන් රටේ තාවකාලික පාලනය හමුදාව විසින් භාර ගෙන ඇති අතර අරගලය මෙහෙයවූ ශිෂ්‍ය ක්‍රියාකාරිකයින් විසින්ද රට පුරා පිහිටුවා ඇති ඔවුන්ගේ ක්‍රියාකාරී කමිටු හරහා විකල්ප ක්‍රියාකාරිත්වයක් මෙහෙයවමින් සිටිනවා. සිසුන් විසින් බංග්ලාදේශ පාර්ලිමේන්තුවට ඇතුළු වීමෙන් පසුව එහි…