සමාජ විරෝධීන්ට ඇමතිකම් දී යහපාලනය ගේන්න පුලූවන්ද? – සමන් රත්නප්‍රිය – සම කැඳවුම්කරු – පුරවැසි බලය
ඉතිහාසයේ සමාජ විරෝධි වැඩ කරපු අය, දැන් යහපාළන ආණ්ඩුවෙ ඇමතිකම්වලට පොරකනව. ඉතාම පැහැදිළිවම, ඒ ගොල්ල ඇමතිකම් ගන්න පොරකන්නෙ තමන්ගෙ ලිපිගොනු වහගන්න, හොරකම් වහගන්න, මැරකම් වහගන්න, ඝාතනවලට සම්බන්ධ වෙච්ච ඒව වහගන්න, සමාජ විරෝධි ව්‍යාපාරවල යෙදුන ඒවා වහගන්න, මේ තත්ත්වය තුළ මේ ආණ්ඩුවට යහපාළනය ගේන්න පුලූවන්ද කියන එක අපිට ප්‍රශ්නයක්. පුරවැසි බලය සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා…