රනිල්ට සහ සජිත්ට එකතු වෙන්න බැරි ඇයි? – රටේ රාළ
ඊයේ ” රනිල් සජිත් එකතු වෙයිද ” ලිපියෙන් රටේ රාළ කිව්වේ රනිල් සජිත් එකතුවකට ඇති ඉඩ ඉතා සීමිත බවයි.හැබැයි ඒකෙන් එහෙම වෙන්නේම නෑ කියලා රටේ රාළ කියන්නේ නෑ. එහෙම වෙනවා නම් වෙන්න බලපාන හේතු කීපයක් තියනවා.එකක් තමයි අනිත් කදවුරේ ප්රතිවාදී අපේක්ෂකයා වන අනුර කුමාර එක්ක රනිල් සහ සජිත් වෙන් වෙන්ව තරඟ කිරීමෙන් වෙන අනතුර මේ…