ජනමතයට හරස්වීම සියදිවි නසාගැනීමකි – සී ජේ අමරතුංග – ලංකාදීප ගුරුදා විග්රහය – 2015.07.23
සියලූ රජයේ දේපළ හා සම්පත් මැතිවරණ සඳහා විශාල ලෙස යොදාගැනීම පසුගිය කාලයේ බරපතළ ප්රශ්නයක්ව තිබිණි. ඇත්ත වශයෙන්ම එය වර්ධනය වූයේ නවසිය අසූ ගණන්වල සිට යැයි කිවහොත් වරදක් නැත. මෑත කාලයේ දී සිදුවූයේ එය උච්චස්ථානයකට පත්වීමකි. දැන් නැවත උත්සාහ දරමින් තිබෙන්නේ එම සම්ප්රදාය කණපිට හැරවීමටය. මැතිවරණ නීති සම්බන්ධයෙන් ද තත්ත්වය එසේමය. මැතිවරණ සමයේ පෙළපාළි තහනම අද…