ජාතික ආණ්ඩුව අස්ථාවර යැයි සිතීම මිත්යාවක් – ආචාර්ය අශෝක අබේගුණවර්ධන
අවුරුද්දේ ජනවාරි 8 වෙනිදා සිද්ධ වූ ක්රියාවලිය අපිට නැවුම් අත්දැකීමකි. මෙවැනි දෙයක් ලංකාවේ මීට පෙර සිදුවී නැතිවා පමණක් නොව මාදන්නා තරමින් ලෝකයෙන් ද වාරිතාවන සිදුවීම් ඉතා අල්ප ය. මෙතන තිබෙන ප්රධානම ලක්ෂණය තමයි එක පක්ෂයක නායකයෙක් ඒ පක්ෂයට විරුද්ධ අනිකුත් බලවේග එකතු කරගෙන ජයග්රහණය කිරීම. එපමණක් නොව ජයග්රහණයෙන් අනතුරුව පසු එම පක්ෂයේම නායකයා බවට ද…